Knight Rider (1982) [S01 : E04] Sinhala Subtitle
සියලු දෙනාටම සුබ දවසක් පාර්ථනා කරනවා.සුපුරුදු විදියට කතා මාලාවේ තුන්වන හතරවන කොටස ඔබ වෙත ගෙන එන්නයි මම සුදානම් වෙන්නේ..මුලින්ම කියන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වෙලා උපසිරස ගෙන එන එක ගැන නම් ඔයාලගෙන කනගාටුව ප්‍රකාශ කරනවා මොකද මාගේ වැඩ කටයුතු අතරයි මේ වැඩේ කරගෙන යන්නේ…
එහෙනම් කතාව ගැන පොඩි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් නිවාඩුක් ගත කරන්න ගිහින් දාගන්න ලෙඩක් ගැන තමයි කියවෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවණ් සරණයි….
උපසිරසියට තුති සහෝ?
ඔබට ජය???
බොහොම ස්තූතියි සහෝ
Niyamai saho. Parakku unata kamak na . Nawaththanne nathuwa digatama denawanam. OBATA JAYA….
දිගටම දාන්න යාළුවා. නියම වැඩක් මචන්. මේ වගේ තේරීමක් කරල වැඩ කරණ එක ගොඩක් වැදගත්. අළුත් ඒවා කොපමන ආවත් මේවට තියෙන තැන නැතිවෙන්නේ නැහැ. ඔබට ජය !
උපසිරසියට තුති සහෝ?
ඔබට ජය???
thank u sub ekata bro.. digatama diyan puluwan ikmanata 😀 😀
Godaaak pin sahoo….Avurudu gaanak thisse sub eka hoyanne…ithuru tikatath ikmantama sub denna shakthiya dhairya labewaaa…….!!!
දැනට පළවෙනි සීසන් එකම දීලා තියෙන්නේ.
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!