Knight Rider (1982) [S01 : E05] Sinhala Subtitle
හොදයි සියලු දෙනාටම සුබ දවසක් පාර්ථනා කරනවා කතා මාලාවේ 5වෙනි කොටසත් අරගෙනා ආවා මුලින්ම ඔබ වෙත අරගෙන ආවා.මුලින්ම කියන්න ඕනේ මේ මොහොතේ රටේ පවතින අයහපත් කාලගුන තත්වයෙන් පිඩාවට පත් වෙලා ඉන්න අපේ හිතවත් සියලු දෙනාටම ඉක්මනින් තම කටයුතු යථා තත්වයට පත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා.තව සියලු දෙනා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා…
කතාව ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.මේ කතාවෙන් කියවෙන්නේ රේස් දාවන පථයක් බලහත් කාරයෙන් කඩාකප්පල් කරන පුද්ගලයකු මයිකල් නයිට් නවත්වන ආකාරයයි.එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම්…තෙරුවන් සරණයි!!!
මේ කතාව මෙහෙම දිගටම දෙනවට බොහෝම පිං
Ikmanatama anith sinhala sub tikath denna plzz
බොහොම ස්තූතියි සහෝ
Tnku….digtma denna one…nttm itin api paw ne..?? ? tawa episode godk tiyenawane..?ape appooooo…mara amaru wadk tamyi…
elane.mehema digena digena yan machan. thank u very much 😀
ela
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thanks broo digatama denna