Knight Rider (1982) [S01 : E06] Sinhala Subtitle

December 07, 2017 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාලුවනේ එහෙනම් කතා මාලාවේ 6 වෙනි කොටස අරගෙන ඔයාලා අතරට ආවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ස්තූතිය පළ කරනවා..
එහෙනම් වෙනදා වගේම කතා ගැන පොඩි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.ප්‍රවීන දේශපාලන වීරවරීයක් වන් මැගී ෆ්ලෙන් නැමැති කාන්තාව ඝාතනය තැත් කිරිම අපේ කතා නායකයා මයිකල් ඒක වැලැක්වීම..මෙයාව ඝාතනය කරන හේතුව මොකක්ද?ඒක දැන ගන්න කතාව නරබන්න කියලා මම ආරාධනා කරන ගමන්.ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (12)
  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 57

    ඔයාලා හැමෝම මේ කරන්නේ ගොඩක් ලොකු සේවයක් .

  • Dishan Kavinda User
    Windows 7 Chrome 62

    මචන් PLZ ArroW Sub එක දෙන්න පටන්ගන්න

  • T-Media Unregistered
    Windows 10 Chrome 62

    මේවා සුපිරි වැඩ. ජයෙන් ජයම වේවා!

  • Tharindu Unregistered
    Windows 10 Chrome 62

    Puluwannam Flash season 4 ekata sub dennawada!!! ???

  • DARSHANA Unregistered
    Android 7 Chrome 62

    Flash ekatath sub diyan machan.

  • Sujith Unregistered
    Android 7 Chrome 60

    Ela niyama wadak saho
    Flash kathawatath sub dennko bro puluwannm
    Supergirl
    Dc legand of tommorrw
    A katha tika lassanai bro
    Thanks gd luck bro

  • chamod Unregistered
    Windows 8.1 Chrome 62

    thanks yaluwane..plwn nam arrow ekei flash ekei sub denna…..

  • sonal praneeth Unregistered
    Windows 10 Chrome 73

    tikak video ekata passe thamai knight rider subtitles watenne

  • ravidu User
    Android 5.1 Chrome 50

    Tnx mchn sub ekata ..!!

  • Isuru Chamara Unregistered
    Windows 10 Chrome 85

    Tnx mchn
    Okkoma season wala sub tika one

  • සුපුන් රණසිංහ Unregistered
    Windows 10 Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search