Knight Rider (1982) [S01 : E19 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතාවේ 19 වෙනි කොටසයි අරගෙන ආවේ..ඇත්තටම මම මේ කතා මාලාවෙන් ආසම කරන කතාව තමයි අද මේ අරගෙන ආවේ..ඇත්තටම අවසානෙදි ටිකක් දුක හිතිලා අවසන් වෙන්නේ..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන අද මම ටිකයි කියන්නේ අද කතාවේ මයිකල්ට හම්බෙන කෙනා ගොඩාක විශේෂ කෙනෙක්..ඒ මයිකල් ලෝන්ග් වෙලා ඉන්න කාලේ එයා ළග හිටපු කෙනෙක්…කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි
Good Morning. !
Digatama karagena yamu machan. wade niyamai
jaya wewa machan digatama karan yamu 😀
Torrent download withatada thiyenne cloud ekakin ganna bari weida???
ඇයි යාළුවා ටොරන්ට් එකේ කිසි ප්‍රශ්ණයක් නෑ සීඩ් වල තත්වයත් හොදයි.
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
meke sinhala sub eka nane
episode 18 idan sub download karanna bane