Knight Rider (1982) [S01 : E22 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා අද මගේ උපසිරස කරනයේ තවත් ස්ථානයක් පසු කරන්නයි යන්නේ..එහෙනම් ඔයාලා වෙත ඔයාලා ආස කරන කතාවේ 22 වෙනි කොටස වගේම පළවෙනි සීසන් එකේ අවසාන කොටස අරගෙන ආවා…එහෙනම් සීසන් එක පුරාවට මාත් එක්ක හිටපු ආදරණීය “නයිට් රයිඩර්” රසිකයන් වෙනුවෙන් ස්තූතිය පිරිනමනවා..ඒ වගේම අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාටමත් ස්තූතිය පුද කරනවා…ඒ වගේම අද දවසේ පොඩි අදහසක් සදහන් කරලා යන්න..මේ කතාවට මම උපසිරස කළ ආකාරය සාර්ථකද? අසාර්ථකද කියා..ඒ වගේම 2වෙනී සීසන් එකටත් මා ඔස්සේම උපසිරස බලාපොරොත්තු වෙනවාද කියලා..
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් මයිකල් අද මිනිමැරුම් චෝදනාවකට අහු වෙනවා..මයිකල්ට නිර්දෝශි වෙන්න සාක්ෂි දෙන්න එක්කෙනෙක් ඉන්නවා..ඒත් එයා සාක්ෂි දෙන්න බය වෙලා ඉන්නේ හේතුවකට..එහෙනම් වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Thanks bro… season 2 walatath sub denna.
niymayi bro digatama denna
digatama ona saho
50 weni sub ekt ptta mov ekk krmu nedaaa…
Mm nm kiynne season 2 ep kiyl..ayym hithl blnnkoo..
Wen aluth kath thynw thwm sub nolabichcha..ew ekk ptan gthoth ayyee..ayyt meeymt eda godaak hd sadaranayk ea weyi..khm hri bhoom sthuthiyi….
season 2 sub ekath denna saho…
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!