Scholar Who Walks the Night (2015) [S01 : E14] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 14 වන කතාව
සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!….
..මම තනියම ඉන්න කෙනෙක් ..ඒ කියන්නේ අවුරුදු ගානකින් මම කිසිම අවුරුද්දක් සමරලා නැහැ .. එත් අද සියලු චාරිත්‍ර කරා ..කිරි ඉතිර වීමේ ඉදන් අවුරුදු කෑම මේසේ යත් හැදුවා ..කැවුම් ,කොකිස් ..කිරිබත් සේරම හැදුවා ..එතින් සතුටුයි ..මේ සේරම තාක්ෂණය හින්දා ..නැත්නම් එතින් ..
හරි එතින් ඔයාලාගේ අවුරුද්දත් හොදින් ඇති කියලා හිතනවා .. 4 වෙනි මාසේ 14 වෙනිදා ඔන්න එහෙනම් 14 වෙනි කොටස දුන්නා …දැන් නොනගතේ හින්දා කරන්න දෙයකුත් නැහැ නේ ඳ ?…හරි එහෙනම් අද කතාව ගැන විස්තරයක් කියන්න වෙලාව නැහැ ..මොකද මට සුබ පැතුම් එවාපු අයට සුබ පැතුම් යවන්න ඕන නේ ….එහෙනම් අපහු පාරක් කියන්නම් ..
සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔබ කරන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු වේවා !!..ආයු බෝ වේවා !!!
Thanks.. Good Luck..
Labuwawu nawa wasara kiriyen peniyen piri samaya sathuta raja karana leda dukin thora wedi wediyen lebena Suba Aluth awruddak wewa
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Sub ekata thanks sahoo Jaya Suba nawa wasarak wewaa….
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Machan Supiri jayen jaya
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Thnxxxxxxxxxx……Suba Aluth Awuruddak Wewaaaaaaaaa !!!!!!!!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !! @ silent$
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Thanks For Sub….
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
බොහොම ස්තූතියි සහෝසුභ අළුත් අවුරුද්දක් වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
15 nadda ?
15 දෙන්න ඉක්මනින්…😢😢😢😢
Ituru subs tikak dennako yalu
ithuru tika denne nadda? 🙁