Trending

Scholar Who Walks the Night (2015) [S01 : E01] Sinhala Subtitle

ඔබ වැම්පරයින් ගැන අසා ඇති,බටහිර වැම්පරයින් ගැන පොත්,චිත්‍ර කතා,චිත්‍රපටි නිපදවී තිබෙනවා.අද මම ඔයාලට අරගෙන ආවෙ වැමපරයින් ගැන තියන ලස්සන කොරෙයානු කතාවක්,මෙක හොද සටන් ජවනිකත් තිබෙනවා.ගොඩක් ලස්සන කතාවාක්.මෙක උණු උණු කතාවක් මෙක පෙන්නුවෙ ජූලි මාසේ.බලලම ගුණ අගුණ කියන්නකෝ.

පළමු කොටස ගැන කිව්වොත් ජොසැන් අදිරාජ්‍ය රජ පවුල ලොකු වසංගතයකට මුහුණ දිල තිබෙනවා,ඒ දරුණු පිසාචයෙක් පරම්පරා ගනණාවක් තිස්සේ රජ පවුල බය කරගෙන ඉන්නවා. ජන්ගියුවන් කියන කුමාරයට ඕනේ වෙනවා මේ කරදරෙන් නිදහස් වෙන්න.එයා මේකට රහස් සැලසුමක් හදන්වා,එකට මෙයාගේ යාලුවා කිම් සොන් යොල් වත් සහභාගි කරගන්නවා.එත් අවසානාවට පිසාචය කුමරාව මරණවා,එත් මෙයාගේයාලුවා කිම් ට වෙන්නේ පුදුම වැඩක්. බලලම ඉන්නකෝ.

Spoiler Warning : Scholar Who Walks at Night (Hangul: 밤을 걷는 선비; RR: Bameul Geotneun Seonbi) is a 2015 South Korean television series based on the manhwa of the same name written by Jo Joo-hee and illustrated by Han Seung-hee…Starring Lee Joon-gi, Lee Yu-bi, Shim Chang-min, Lee Soo-hyuk, and Kim So-eun, it aired on MBC Network…

 

 

මිලින්ද සුභාෂ්
මිලින්ද සුභාෂ් Translator
0 Movies
2 TV Series
2 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
Scholar Who Walks the Night Sub Collection
Discussion (28)
  • Kasun widusha Unregistered
    Windows 7 Maxthon 4.4

    ela mcn

  • Rasidu Unregistered
    Windows 8.1 Opera 31

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…

  • Lakshitha Wickramarathne Unregistered
    Windows 7 Opera 31

    නියමයි කොල්ලෝ. ජය!!!

  • කවීෂ Unregistered
    Android 4.2 Chrome 30

    එල සහෝ…

  • Tharaka Unregistered
    Windows Vista UC Browser 9.5

    Ela

  • lakshan Unregistered
    Windows 7 Chrome 45

    Elzzzz bro..

  • Nawoda Unregistered
    Windows 8.1 Firefox 40

    Jaya Thnx

  • පැතුමි ඉෂාර Unregistered
    Windows 8.1 Opera 32

    මචො සබට තෑන්ක්ස්! ඊළග ඒපියෙ සබත් ඉක්මනටම ඕනේ!…

  • චාරුක Unregistered
    Android 5 UC Browser 10.8

    මේක නියම කතාවක්. ස්තූතිය් සබ් එකට.

  • darshana Unregistered
    Windows 7 Firefox 46

    ikmanata ithiri thikath dayan broo

  • අමා. Unregistered
    Java Platform 2 UC Browser 10.9

    ane ep03 eketh sub dennako.. me sub ekata thanks saho

  • chathurika Unregistered
    Windows 7 Chrome 61

    ithuru tikakth dennakoooooooooooooooooo

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search