Scholar Who Walks the Night (2015) [S01 : E01] Sinhala Subtitle
ඔබ වැම්පරයින් ගැන අසා ඇති,බටහිර වැම්පරයින් ගැන පොත්,චිත්‍ර කතා,චිත්‍රපටි නිපදවී තිබෙනවා.අද මම ඔයාලට අරගෙන ආවෙ වැමපරයින් ගැන තියන ලස්සන කොරෙයානු කතාවක්,මෙක හොද සටන් ජවනිකත් තිබෙනවා.ගොඩක් ලස්සන කතාවාක්.මෙක උණු උණු කතාවක් මෙක පෙන්නුවෙ ජූලි මාසේ.බලලම ගුණ අගුණ කියන්නකෝ.
පළමු කොටස ගැන කිව්වොත් ජොසැන් අදිරාජ්‍ය රජ පවුල ලොකු වසංගතයකට මුහුණ දිල තිබෙනවා,ඒ දරුණු පිසාචයෙක් පරම්පරා ගනණාවක් තිස්සේ රජ පවුල බය කරගෙන ඉන්නවා. ජන්ගියුවන් කියන කුමාරයට ඕනේ වෙනවා මේ කරදරෙන් නිදහස් වෙන්න.එයා මේකට රහස් සැලසුමක් හදන්වා,එකට මෙයාගේ යාලුවා කිම් සොන් යොල් වත් සහභාගි කරගන්නවා.එත් අවසානාවට පිසාචය කුමරාව මරණවා,එත් මෙයාගේයාලුවා කිම් ට වෙන්නේ පුදුම වැඩක්. බලලම ඉන්නකෝ.
Spoiler Warning : Scholar Who Walks at Night (Hangul: 밤을 걷는 선비; RR: Bameul Geotneun Seonbi) is a 2015 South Korean television series based on the manhwa of the same name written by Jo Joo-hee and illustrated by Han Seung-hee…Starring Lee Joon-gi, Lee Yu-bi, Shim Chang-min, Lee Soo-hyuk, and Kim So-eun, it aired on MBC Network…
ko bn mewai link wada nane
aiye ituru tikath dennakooo
Thnxxxxxxxxxxxx
සුපිරි වැඩක්…ඉතිරි episodes ටිකෙත් subtitles ටික ඉක්මනට දෙන්න…Thanks for subtitle….
elo
super
elama sahoo
niyma wadak thanks macho…..
Video Download denne naanehh
sub එකට ස්තුතියි සහෝ…..
sub ekata godak stuti
Niyama wadak