The King (2019) Sinhala Subtitle
The King (2019) – මිනිසුන්ගේ රජු
ආයුබෝවන් යාලුවො හැමෝටම මම අද අරගෙන ආවෙ IMDB අගය 7.4 අරගත්තු, කුණු තක්කාලියෙ 71% කැමති, ගූගල් පරිශීලකයො 94% ක් කැමති සුපිරි චිත්‍රපටයක්. ඉතිං හැමෝටම කියන්න ඕනෙ මේකෙ උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා ඒත් හොඳ තත්ත්වයට ගොඩදාගත්තා, කොහොමින් හරි ඔන්න උපසිරැසිය ඉක්මනින් අරගෙන ආව. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා. ඔයාලට හොඳ තත්ත්වයෙන් උපසිරැසියක් ලේසියෙන්ම අරගන්න පුලුවන් එකම තැන තමයි මේ Subz.lk ඔයාලා හැමෝටම වෙබ් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මේකෙ උපසිරැසිය බාරගන්න කියලා කිවුවෙ පසිදු සහෝ. හරි එහෙමනං කතාව ගැන මොකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්නකො. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය.
(English movie)
Young Henry V encounters deceit, war and treachery after becoming King of England in the 15th century, in the aftermath of his brother’s death.
සුපිරිම ෆිල්ම් එකක් මචන් සබ් එක දුන්නට ස්තූතියි
කමෙන්ටුවට ස්තූතියි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ටුවට ස්තූතියි.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
කමෙන්ටුවට ස්තූතියි.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ….
කමෙන්ටුවට ස්තූතියි.
Thanks the king sub ekata patapata
කමෙන්ටුවට ස්තූතියි.
බොහොම ස්තුතියි මචං උපසිරැසියට! ඉක්මනින්ම ලබා දුන්න එකටත් ස්තුතියි 😀
එල මචං කමෙන්ටුවට ස්තූතියි .
thanks for sub
කමෙන්ටුවට ස්තූතියි.
මග බලාගෙනම හිටපු පිලුමක් තමා. තෑන්ක් මචෝ
කමෙන්ටුවට ස්තූතියි.
elma bro , grate job
කමෙන්ටුවට ස්තූතියි.
උපසිරසියට ස්තුතියි සහෝ
ෆිල්ම් එක ඩව්න්ලොර්ඩ් කරගත්ත සබ් එක දැකල,
බන්න ඔනෙ හොද රෙටින් එකකුත් තියෙනවා. ❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
උපසිරසියට ස්තුතියි සහෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
thanks kollaa ela,,,puluwnnm ‘DANGER CLOSE’ film ekat sub kanna,supiriyk
ස්තූතියි සහෝ උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි.