The Messenger (2019) Sinhala Subtitle
The Messenger(kurier) – පණිවිඩකරුවා
5.7/10 IMDB අගයක් තියෙන මේ චිත්‍රපටියේ ලෝක යුධ ඉතිහාසයේ 5වන වසරේ ජර්මනිය රුසියාව හා පෝලන්තයේ ආක්‍රමන ගැන සදහන් වෙනව, “ජෑන් නොවැක්” කියන ඔත්තුකරුවාගෙ ක්‍රියා කලාපය අලලා මෙම කතාව නිර්මාණය කරල තියෙනව,
වැඩිය විස්තර කිවුවම චිත්‍ර පටියේ රස නැති වෙනවනෙ.ඒක නිසා ඔයාල බලලම ඉන්නකෝ,
මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය,ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න උපසිරැසි හොයද්දි කොහේවත් හොයාගන්න තිබුනෙ නෑ.ඉතින් මම මට බලන්න කියල තමයි මේක හැදුවෙ,පස්සෙ හිතුන අනිත් අයටත් බලන්න දැම්ම නම් හොදයි කියල…
මොනව උනත් ලෝක යුධ සමග ගැන සෑදුණු තවත් හොද කතාවක් තමයි මේක,බලලම තීරණය කරන්නකෝ..
esub eka nam ela..godak thanks me karana sewayata.puluwan nam The balken line film eke sub eka dennako
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanx machan
jaya wewa…!!!
Supiriy mchn ekanm.meka ube palaweni ek unth eka supiriy.ube idiri gmn saarthaka weva kyl prarthana krnw.
පළවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා.දිගටම මෙවන් උපසිරැසි නිර්මාණය කරමින් SubzLK වෙබ් අඩවිය සමග රැදී ඉන්න.
Sub ekanam ela siyaluma katauthu sarthaka wewa,…
පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
ඉක්මනින්ම උපසිරැසි 100 ක් දක්වා යන්න සුබ පතනවා.
ස්තුතියි.. ජයවේවා..!
පලවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!
ගොඩක් ස්තූතියි කියන ගමන්ම පලවෙනි සබ් එකට සුබ පතනවා බ්රෝ.. තමන්ගෙ වැඩත් කරගෙන වෙලාව තියන හැටියට දිගටම ෆිල්ම්වලට සිංහල සබ් කරන්න බ්රෝ.. 🙂
තෙරුවන් සරණයි.!
ජය වේවා.!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
tnx macho subata
ela saho thanks