ප්‍රතමයෙන් ප්‍රමාදය ගැන වැම්පයර් නයිට් කතා මාලාව සමග සම්බන්ද වෙලා හිටපු සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලනවා.ඉදිරියේදී වැම්පයර් නයිට් කතාමාලාවේ සබ් ප්‍රමාද වීමක් සිදු නොවීමටත් මා උත්සහ කරනවා.
පෙර කතාංගය නැරබූ සියල්ලන්ටම ස්තූතියි.කනාමෙ කුරන් කියන්නෙ වැම්පයර් සමාජයේ ඉහලම තලයකට අයත් වංශයක සිටින කෙනෙක් කියලා දන්නවා.මේ නිසාම කනාමෙට තියෙන බයත් ගෞරවයත් වැම්පයර් සමාජය තුල ඉතාම ඉහලයි.ඒත් මේ විශාල බලතල රැසක් තියෙන ගෞරවනීය පුද්ගලයෙක් ඇයි තමන් බේරගත්ත එක් කුඩා දැරියක් පිලිබද අසීමීත ආදරයක් තබා තියෙන්නෙ.මේ සැකකටයුතු ආදරයේ සුලමුල මොකක්ද කියලා දැනගන්න කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.
සබ් එකට අදාල පිටපත ඩව්න්ලෝඩ් කිරීමේදි ගැටලු මතු වෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
බොහොම ස්තූතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු episodeවලට ඉක්මනට සබ් එක දෙන්න ඈ 😉..
ජය වේවා.! 👊
ස්තූතියි…..
download Karata sub pennan nane.Kohomada sub gnnee