Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • Japanese TV Shows
  • Vampire Knight (2008) [S01 : E05] Sinhala Subtitle
Vampire Knight (2008) [S01 : E05] Sinhala Subtitle
TV SHOW

Gayani Diaz 2019-11-22 / 02:34 AM

කලින් එපිසෝඩ් බලපු හැමෝටම හුගක් ස්තූතියි.දැන් කතාව එන්න එන්න රසවත් වෙනවා කියලා හැමෝටම තෙරෙනවා ඇති.කිව්වා වගේම මං කතාව ස්පොයිල් කරන්නෙ නැ.පොඩි කරුනු වගයක් තියෙනවා මේ ටිකත් කියෝලම කතාව බැලුවනම් හොදයි.

වැම්පයර් නයිට් කතාමාලාවෙ හැටියට වැම්පයර් කෙනෙක් විනාශ කරලා දාන්න ඇන්ටි වැම්පයර් වෙපන්(Anti-Vampire Weapon)තියෙනවා,

*Bloody Rose(බ්ලඩී රෝස්)
-මේකෙ තියෙන විශේශ බුලට් වලින් වැම්පයර් කෙනෙක් විනාශ කරලා දාන්න පුලුවන්.ඒ කියන්නේ මේ තුවක්කුවෙන් මරලා දාන්න හරි තුවාල කරන්න හරි පුලුවන් වැම්පයර්ලව විතරයි.ඒ වගේ විශේශ ආයුදයකින් සාමාන්‍යය මිනිස්සුන්ට හානි කරන්න කිසිම හැකියාවක් නැ.ඔයාලා දකින්න ඇති නයිට් ක්ලාස් එකෙ අයට ඒක දික් කරාම එයාලා බය උන විදිය.සීරෝ ගාව තියෙන්නෙ මේ වර්ගෙම වෙපන් එකක්.

*Artemis(ආටෙමිස්)
*මේකත් වැම්පයර්ලා වෙනුවෙන්ම විනාශ කරන්න හැදුනු බැලූ බැල්මට කෝට්ටක හැඩය ගන්න ආයුදයක්.මේ වගේ එකක් යුකී ගාව තියෙනවා ඔයාලට දැකගන්න පුලුවන්.මේ ආයුද ගැන තව විස්තර සීසන් දෙකේදි මං කියන්නම්.

සමහර වෙලාවට මං සබ් එකෙ දාලා තියෙන නමින් නෙමෙ එයාලා වීඩියෝ එකෙ කතා කරන්නෙ නැත්තම් එයාලාගෙ වංශයේ නමින් තමා සමහර වෙලාවට එයාලා එයාලා අතර කතාකරන්නෙ.මේ වගේ පොඩි දෙයක් ඔයාලට සංකීර්න විදියට හිතෙයි කියලා හිතන නිසා නයිට් ක්ලාස් එකෙ අයගේ සම්පූර්න නම් මං පහතින් දක්වන්නම්.
*නයිට් ක්ලාස් ශිශ්‍යන්
-කුරන් කනාම(නේවාසිකාගාර ප්‍රදානී)
-ඉචිජෝ ටකුමා(නේවාසිකාගාර උප ප්‍රදානී)
-අකත්සුකි කයින්(වයිල්ඩ්)
-හනබුසා අයිඩෝ(අයිඩල්)
-රූකා
-සෙයිරෙන්
-සෙන්රි ශිකී

ඉස්සරහටත් කතාව එක්ක සම්බන්ද වෙලා ඉන්න කියලා ඉල්ලනවා පුලුවන් වේගෙන් සබ්ස් එල්කේ වෙබ් අඩවියෙ ඇඩිමින් සහෝදරවරුන්ට සබ් ලබාදෙන්නත් මං උපරිම උත්සහකරනවා. සබ් එකට අදාල පිටපත ඩව්න්ලෝඩ් කරද්දි ගැටලු මතු වෙනවනම් කමෙන්ට් එකක් දාන්න.







Year : 2008

Rating :

Genre : Animation, Action, Drama, Fantasy, Horror, Mystery, Romance

Actors : Yui Horie, Mamoru Miyano, Laura Bailey, Troy Baker

Writer : N/A

Director : N/A

Plot : Yuki Cross, Along With Her Best Friend Zero, Attempts To Keep The Peace Between Humans And Vampires At Cross Academy, But Personal Issues Soon Threaten The Situation.



Youtube Trailer


Direct පිටපත


Direct පිටපත


Direct පිටපත


සිංහල උපසිරැස Download කරගන්න 204 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Gayani Diaz
Junior Subtitler
7.5
0%
0%

ALL Episodes

Previous EpisodeVampire Knight (2008) [S01 : E04] Sinhala Subtitle
Next EpisodeVampire Knight (2008) [S01 : E06] Sinhala Subtitle
  1. පසිදු සාරංග Subtitler November 21, 2019 at 9:45 pm

    උපසිරැසියට බොහොම ස්තුතියි!


    Reply
  2. Hashan M. Priyadarshana Unregistered User November 21, 2019 at 9:54 pm

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 👊..
    ජය වේවා.!


    Reply
  3. Madusha Unregistered User November 22, 2019 at 12:29 am

    බොහොම ස්තූතියි


    Reply
  4. madawa mihiranga Unregistered User November 22, 2019 at 8:33 am

    thanks for sub


    Reply
  5. SIthum Sankalpa Unregistered User November 22, 2019 at 8:35 am

    niyamai ituru tikath ikmanin demu


    Reply
  6. Rasindu V. Perera Verified Top User November 23, 2019 at 6:23 pm

    නියමයි….සබ් එකට තැන්ක්ස්…


    Reply
  7. chanu mikhail Unregistered User November 24, 2019 at 7:49 am

    ස්තුතියි..//


    Reply
  8. Hashan M. Priyadarshana Unregistered User November 24, 2019 at 2:30 pm

    ඉතුරු episodeවලට සබ් කෝ 😞😞.. ඉක්මනට ඉතුරු episodeවලටත් සබ් දෙන්ඩෝ 😊


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Vampire Knight (2008) [S01 : E05] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK