Vampire Knight (2008) [S01 : E01] Sinhala Subtitle
2008 වර්ශයෙ නිකුත් උන ඇනිමෙ එකකට සබ් අරන් තමා මං ආවේ මේක සීසන් දෙකකින් යුක්ත ඇනිමෙ එකක්.ඔයාලට මතකනම් ඉස්සර අපි ආසාවෙන් බලපු ඇලිස් ස්කෝලෙ(Gakuen Alice) මේකත් ටිකක් ඒ වගෙ ඇනිමෙ එකක්.වෙනසකට තියෙන්නෙ ඒක ඇලිස් ඇකඩමි එක මේක ක්‍රොස් ඇකඩමි එක. කතාව ගත්තොත් වැම්පයර් සහ මිනිස්සු අතර සාමය ගෙන ඒමෙ සාමවාදි අදහසක් තමා ක්‍රොස් ඇකඩමි එක කියන්නෙ කේන් ක්‍රොස් කියන්නෙ මේකෙ විදුහල්පතිතුමා. මේ ක්‍රොස් ඇකඩමි එකෙ පන්ති වර්ග දෙකක් තියනවා.
*නයිට් ක්ලාස්(වැම්පයර්ලගෙ ක්ලාස්)
*ඩේ ක්ලාස් (සාමාන්ය මිනිස්සුන්ගෙ ක්ලාස්)
හැබැයි මේ නයිට් ක්ලාස් වල ඉන්නෙ වැම්පයර්ලා කියලා ඩේ ක්ලාස් එකෙ ඉන්න සිසුන් දන්නෙ නැහැ. ඒත් මේ කතාවට අදාල කිහිප දෙනෙක් ඒක දන්නවා.මං ඒ ගැන කියන්න යන්නෙ නැ ඔයාලම ඒක බලාගන්න. නයිට් ක්ලාස් එකෙ ඉන්න අයගෙ ප්‍රදානියා එහෙමත් නැත්තම් එයාලගෙ නවාතැනෙ ප්‍රදානියා කුරන් කනාමෙ කුරන් වංශයෙ කෙනෙක් කනාමෙ කියන්නෙ. ඒ වගේම නයිට් ක්ලාස් එකෙ එයාලගෙ උප ප්‍රදානි ඉචිජෝ ටකුමා ඉචිජෝ වංශයෙන්. ඊට අමතරව නයිට් ක්ලාස් එකෙ තව අය ඉන්නවා පැහැදිලිවම සීරෝ කිරියු යුකි ක්‍රොස් ඒ වගේම කේන් ක්‍රොස් නිසා ඩේ ක්ලාස් එක නයිට් ක්ලාස් එකට වඩා උනුසුම් තැනක් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මේක වැම්පයර් හන්ටර්ස්ලා වැම්පයර්ලා ඒ වගේම සාමාන්ය මිනිස්සු අතර එකතු වෙලා ගලාගෙන යන පට්ට ඇනිමෙ එකක්. මේ කතාවෙ සමහර දෙබස් කොහොමද සිංහලට හරවන්නෙ කියලා ඇත්තටම මට අදහසක් නැ මං පුලුවන් උපරිමෙන්ම තේරුම් ගන්න පුලුවන් විදියට හැදුවා අඩුපාඩු තියෙනවනම් මට සමාවෙන්න.
උපසිරැසියට අදාල පිටපත ඩව්න්ලෝඩ් කරගන්න mp4upload(directlink), Mega.nz දීලා තියෙනවා ඩව්න්ලෝඩ් කරනවිදිය පිලිබද ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න.
ඉස්සරහටත් කතාව දිගටම රසවිදින්න කියලා ඉල්ලනවා.
sub ekta thanks digatama demu.
උපසිරැසියට බොහොම ස්තුතියි.
niyamai anime ekak neda thanks ..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න.
fatta fatta ft…
thanks..
jaya…
thanks for sub ithuru tikath ikmnin demu..
බොහොම ස්තූතියි.ජය වේවා!
බොහොම ස්තුතියි සබ් එකට.. සීසන් දෙකටම සබ් දෙන්න 👊
elakiri yakbn meka thankssssssssssssss