Vampire Knight (2008) [S01 : E03] Sinhala Subtitle

November 19, 2019 Junior Subtitler
Subtitle by Gayani Diaz

පෙර කතාංගයන් නැරඹූ සියල්ලන්ටම මාගෙ ස්තූතිය පුද කරන අතර.පෙර කී පරිදි කිසි විටකත් මා මෙහි කතාංගය ස්පොයිල් කරන්නට සූදානම් නැත.නමුත් “වැම්පයර් නයිට්” කතාමාලාවෙ හමුවන දිගු ඉතිහාසයක් පවතින සංකල්පයන් ගැන මෙතැන් පටන් මා විස්තර කිරීමට කැමැත්තෙමු.

Purebloods(පියෝබ්ලඩ්ස්)
-පියෝබ්ල්ඩ්ස් වනාහි මිනිස් සංහතිය වදවී යන්නාවු සමයක පුනුරුප්පත්තියක් ලැබූ ප්‍රතම වැම්පරයන් වේ.එපමනක් නොව මෙවැනි වැම්පරයන් මිනිසුන් සමග බෝ නොවන නිසාවෙන් එනම් මිනිස් පරම්පරා සමග පැවත නොයෙන නිසාවෙන් මොවුන්ගෙ රුදිරය අතිශය ශුද්දවත් වේ.එබැවින්ද මොවුන් පියෝබ්ල්ඩ්ස් ලෙස නාමනය කෙරෙ.මොවුන්ගෙ පවතින ශුද්දවත් බාවය නිසාවෙන් වැම්පයර් සමාජ තුල ඔවුන්ගෙ වංශයන් සදහා විශාල පිලිගැනීමක් හා ලෙවල් A ලෙස මොවුන්ව තවදුරටත් හදුනාගනු ඇත.නමුත් ඇතැම් පියෝබ්ල්ඩ්ස් වැම්පරයින් මිනිසුන් සමග බෝවීමෙන් දුර්වල වැම්පරයන්ට ජීවය ලබා දේ.මෙසේ පුනුරුප්පත්තියක් ලබන්නාවු වැම්පරයන් හට පියෝබ්ල්ඩ්ස් වැම්පරයන්ගේ ශුද්දත්වය සමග ගැටීමට නොහැකිය.මක්නිසාදයත් ඔවුන් බලසම්පන්න නිසාවෙනි.එසේ පුනුරුප්පත්තිය ලබන්නාවු වැම්පරයන් වැම්පර සමාජය තුල වංශවත් වැම්පරයන් ලෙස හදුන්වයි.එබැවින් බොහෝ වැම්පරයන් තුල මිනිස් රුදිරය ගැබ් වී ඇති අතර පියෝබ්ල්ඩ්ස් වැම්පරයන් තුල එසේ නැත.එබැවින් ඔවුන් පවිත්‍ර රුදිරදාරින් හෙවත් පියෝබ්ල්ඩ්ස් ලෙස නාමනය වේ.අනෙකුත් වැම්පරයන් මෙන්ම පියෝබ්ලඩ්ස් වැම්පරයන් හිරු එලියට සංවේදි වේ.එමගින් ඔවුන්ගේ සම හා ඇස් පිලිස්සීමට ලක් වේ.

Vampire Hunters(වැම්පයර් දඩයක්කරුවන්)
-බොහෝ කලකට පෙර පියෝබ්ල්ඩ්ස් වැම්පරයන් අතර මිනිසුන් අතර විශාල යුද්දයක් ආරම්බ වූ අතර වැම්පයර්වරුන්ට එරෙහිව තම ආරක්ශාව සලසා ගැනීම උදෙසා සමහර මනුශ්‍යන් මිය ගියාවූ වැම්පරයන්ගේ මස් අනුබව කිරීම ආරම්බකල අතර වැම්පයර් දඩයක්කරුවන් නිර්මානය කරමින් වැම්පයර්වරුන් සමූල ගාතනය කිරීම ආරම්බ කලෝය.මේ සදහා වැම්පයර් දඩයක්කරුවෝ වැම්පයර් විරෝදී විවිද ආයුද යෝදාගත්තේය.වැම්පයර් දඩයක්කාරයන්ගෙ ප්‍රතම රාජකාරිය වන්නේ නිශාචරව සිටින බයානක වැම්පරයන් සොයා අල්ලාගොස් මරාදැමීමයි.

Level E(ලෙවල් ඊ වැම්පරයන්)
-පෙර කී පරිදි මිනිසුන් සහ වැම්පරයන් අතර මහා යුද සංග්‍රාමයේදී පියෝබ්ල්ඩ්ස් වැම්පරයන් විශාල වශයෙන් මියගිය අතර මෙම කාලයේ මෙම මහා යුද සංග්‍රාමය ජයග්‍රහනය කිරීමේ අදිශ්ටානයෙන් පියෝබ්ලඩ්ස් වැම්පරයන් සාමාන්‍ය මිනිසුන් ගොදුරු කරගනිමින් ලෙවල් e වැම්පරයන් නිර්මානය කරන ලදි.
කිසියම් වැම්පරයෙකු ලෙවල් e තත්වයට පැමීනීමට පෙර ලෙවල් D තත්වය පසු කරනු ලබයි.ලෙවල් D තත්වයේදී සෙමින් මොවුන්ගේ මිනිස් හැගීම් යටපත් වී වේදනා විදිමින් ලෙවල් E තත්වයට පැමීනීම සිදු වේ.මෙවැනි වැම්පරයන්ට ඔවුන්ගේ නිර්මාතෘ මරා දැමීමේ හැකියාවක්ද කිසිසේත් නැත.ලෙවල් D මට්ටමේ වැම්පරයකු වැම්පයර් දඩයක්කාරයෙකු අතට පත් වූ විට ඔවුන්ගේ සංකේතයන් ටැටූවක් ලෙස ඔවුන් මත තබයි.එමගින් ඔවුන් ලෙවල් E තත්වයට පත්වීමේදි කුඩා ආබරනයක් මගින් ඔවුන්ව කුඩා ටැටූව හරා අක්‍රීය කිරීමට වැම්පයර් දඩයක්කාරයින්ට හැකි වේ.මොවුන් බයානක ඉරනමකට අත වනමින් මිනිස් හැගීම් අමතක කරමින් හා ඉතාමත් වේදනා විදිමින් ලෙවල් E තත්වයට පත් වීම වැලැක්වීමට පියෝබ්ල්ඩ්ස් වැම්පරයන්ට හැකිය.එනම් ඔවුන්ව සපා කන ලද පියෝබ්ල්ඩ් විසින් ඔවුන්ට රුදිරය ලබා දීමෙනි.

කතාව දිගටම රස විදින්න කියලා ඉල්ලනවා.ඒ වගේම සබ්ටයිටල් එකට අදාල පිටපත MP4upload , meganz වලින් ඩව්න්ලෝඩ් කරගන්න ලබාදීලා තියෙනවා.ඩව්න්ලෝඩ් කරද්දි ගැටලු මතු වෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Gayani Diaz
0 Movies
14 TV Series
14 Total
Discussion (10)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    thanks for sub

  • කසුන් දිල්රුක් Unregistered
    Windows 7 Chrome 78

    niayamai kalekin supiri anime katawak beluwa.. thanks

  • shasthri Unregistered
    Windows 10 Chrome 78

    me series eke full episodes tika baganna puluwn kohenda?

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට ❤👍.. ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේමු ඒ වගේම සීසන් දෙකේම ඔක්කොම එපිසෝඩ්වලට සබ් දෙන්න 👊..
    ජය වේවා.!

  • Madusha Unregistered
    Windows 10 Opera 64

    බොහොම ස්තූතියි සබ් එකට.මේ සීසන් දෙකට උපසිරැසි කලාට පස්සෙ
    පුළුවන්නම් One Punch Man Season 2 සබ් දෙන්න.ජය වේවා!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම සබ් දෙනවා නේ…
    දිගටම මෙහෙමම සබ් දෙමු…

  • chanu mikhail Unregistered
    Ubuntu Firefox 70

    බොහොම ස්තුතියි

  • kasun Unregistered
    Windows 10 Chrome 78

    mevanam suppa bn

  • Denuwan121 User
    Windows 8.1 Chrome 78

    thanks for sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search