Vampire Knight (2008) [S01 : E13] Sinhala Subtitle

May 09, 2021 Junior Subtitler
Subtitle by Gayani Diaz
Deep Crimson Chain
වැම්පයර් නයිට් පලවෙනි සීසන් එක පුරාවට හිටපු යාලුවෝ හැමෝටම ස්තූතියි විශේශයෙන් කමෙන්ට් එකක් දාන්න අමතක නොකරපු අය හුගක් ස්තූතියි හැමෝටම. මේ අන්තිම එපිසෝඩ් එකත් එක්ක වැම්පයර් නයිට් පලවෙනි සීසන් එක ඉවර වෙනවා. මේ කතාවේ ඔයාලට තෙරුන් නැති මොනහරි ගැටලුසහගත දේවල් තියෙනම් කමෙන්ට් එකක් දාලා අහන්න. දෙවෙනි සීසන් එකෙන් හමුවෙමු එහෙනම්.
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
MKV MB DIR
Gayani Diaz
0 Movies
14 TV Series
14 Total
Discussion (6)
  • Chamil Mihiran User
    Android 7 Chrome 64

    පරක්කු වෙලා හරි සබ් දීපු එක වටිනවා.සීසන් දෙකත් දෙන්න.

    • Gayani Diaz Junior Subtitler
      Android 10 Chrome 80

      අනිවාර්යයෙන් ස්තූතියි අයියෙ ❤

    • Supun Kaushalya Unregistered
      Android 10 Chrome 81

      තෑන්ක්ස් සබ් එකට සීසන් 2ත් දෙන්න

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සීසන් 2ත් දෙන්න

  • chanu mikhail Unregistered
    Linux Opera 76

    thank u:slight_smile:

  • Hashan Unregistered
    Android 10 Chrome 81

    පරක්කු වෙලා හරි මේකට සබ් දීල ඉවරයක් කරපු එක වටිනවා thank you සබ්වලට.. season 2ත් සබ් දෙන්න

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search