Vampire Knight (2008) [S01 : E09] Sinhala Subtitle
Crimson Eyes
කලින් කතාංගයෙ ඔයාලා දකින්න ඇති ඉචිජෝගෙ සීයා ඇවිත් ඇකඩමි එකට සීන් හුගක් දාලා ගියෙ හැබැයි එයා උනත් කනාමෙට වඩානම් උඩින් නැ කියන එක හුගක් පැහැදිලි.
කලින් කතාවෙදි මේ ඉචිඔ එහෙමත් නැත්තම් ඉචිජෝගෙ සීයා සෙනෙට් සමාජයේ විශාල බලතලයක් තියෙන පුද්ගලයෙක් විදියට නම් කලා. මොකක්ද මේ සෙනෙට්?
The Council Of Elders/ The Senate
මෙකෙන් කරන්නෙ ඉතුරු වෙලා ඉන්න පියෝබ්ලඩ්ලා ආරක්ශා කරන එක ඒ වගේම වැම්පයර් සමාජයෙ පාලකයන් විදියට හදුන්වනවා. මෙකේ ප්‍රදානියා වෙන්නෙ අසාටෝ ඉචිජෝ එහෙමත් නැත්තන් ඉචිජෝගෙ සීයා.
මේක ගැන තව රස කතා තියෙනවා ඉස්සරහට කියන්නම් මන් ?
ඩව්න්ලෝඩ් කරද්දි ප්‍රශ්නයක් එනවනම් කමෙන්ට් එකක් දාන්නකො?
තෑන්ක්ස් සබ් එකට
thank u:grin: