Vampire Knight (2008) [S01 : E12] Sinhala Subtitle
Pure-Blood Oath
ඔන්න ඉතින් අවසානෙට එන්න එන්න ලන් වෙනවා. පහුගිය කතාවෙදි සීරෝගේ නිවුන් සහෝදරයව ඔයාලට හම්බුනා තමන්ගෙම පවුල මරන්න මෙයා ශිසුකා එක්ක කල්ලි ගැහුනේ පොඩි කාලෙ ඉදන් එයාට තිබ්බ දුර්වල ශරීරය නිසා ගෙදර අය එයාට අනුකම්පා කරපු එක. ඉතින් මොනා වෙයිද ඉස්සරහට ඔයාලම බලන්නකො.
තෑන්ක්ස් සබ් එකට