Vampire Knight (2008) [S01 : E08] Sinhala Subtitle
Gunshot of Grief
කොහොමද ඉතින් අවුරුදු දෙකකට විතර පස්සෙ මට මේකෙ අප්ඩේට් එකක් කරන්න පුලුවන් උනෙ ? පෞද්ගලික ප්‍රශ්න වගයක් ඇවිත් සබ් ටික හදාගන්න බැරි උනෙ. දැන් බය වෙන්න එක දිගට සීසන් දෙකම ඉවර වෙනකම් වැම්පයර් නයිට් කතා මාලාව මන් දිගටම දීලා ඉවර කරනවා. ?
මෙතන ඉදන් දිගටම බලමු එහෙනම් ? සමාවෙන්න හැමෝම. ?
ආ අනික කියන්න ඕන Animepahe කියන සයිට් එකෙ හුගක් mb අඩුවෙන් වැඩි කොලිටියකින් ඔයාලට ඇනිමෙ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකෙ පිටපතට ගැලපෙන්න තමා මන් සබ් දන්නෙ. ඩව්න්ලෝඩ් ලින්කුත් දීලාතියෙන්නෙ ඩව්න්ලෝඩ් කරද්දි ගැටලු මතුවෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
Welcome back dear !! ..
Thank you..සයිට් එක හුගක් වෙනස් වෙලා මන් ඊමෙල් එකට යව්වෙ සබ් ටික පස්සෙ දන්නෙ සයිට් එකෙන්ම අප්ලෝඩ් කරන්න ඕන කියලා:grimacing:
2018 ඉදලාම එහෙම තමා .
මේක බලන්න
කාලෙකට පස්සේ… තෑන්ක්ස් සබ් එකට
thank u:grin: