Vampire Knight (2008) [S01 : E07] Sinhala Subtitle

November 25, 2019 Junior Subtitler
Subtitle by Gayani Diaz

පෙර කතාංගය නැරබූ සියල්ලන්ටම හුගක් ස්තූතියි.
යගරි කියන ඉහල පෙලෙ දක්ශතම වැම්පයර් දඩයක්කරු එහෙමත් නැත්තම් සීරෝගෙ මාස්ටර් යුකීට සීරෝ ගැන ලොකු වගකීමක් සහ කිසියම් කාන්තාවක් පිලිබදවද සදහන් කලා..ඊට අමතරව සීරෝත් ඔහුට සහෝදරයෙක් හිටපු බවත් කිව්වා.
අර කාන්තාව කවුද සීරෝගෙ සහෝදරයා කවුද ඒ වගේම සීරෝව හපපු පියෝබ්ල්ඩ් කනාමෙද නැත්තම් වෙන කෙනෙක්ද? සීරෝ ලෙවල් E කෙනෙක් බවට පත් වෙයිද? මේ දේවල් දැනගන්න කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

සබ් එකට අදාල පිටපත ඩව්න්ලෝඩ් කිරීමේදි ගැටලු මතුවෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

ඒ වගේම මේ ඇනිමේ එක GoGoanime,kissanime සයිට් වලින් ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. මං මේ ඇනිමේ එකෙ ඉන්ග්ලිශ් ඩබ් එකට හරියන්න තමා සබ් එක හදලා තියෙන්නෙ.වෙන පිටපත් වලට සබ් එක ඇඩ් කරලා බලනවනම් ටිකක් සබ් ස්පීඩ් එක sync කරගන්න වෙයි.
එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Gayani Diaz
0 Movies
14 TV Series
14 Total
Discussion (12)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    thanks for sub

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 👍😊.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
    ජය වේවා.!

    • Gayani Diaz Junior Subtitler
      Windows 10 Chrome 90

      damma thawa eoiyakata

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    ස්තූතියි සබ් එකට

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    ඉතුරු ටිකේ සබ් කෝ බ්‍රෝ ඉක්මනට සබ් දෙන්ඩෝ.. දුකයි දුකයි දුකාාායි 😞..
    උබටත් වැඩ ඇති ඉතිං නොදන්නව නෙවේ මචං ඈ

  • chanu mikhail Unregistered
    Ubuntu Firefox 70

    ස්තූතියි…..

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71

    කොටස් හතේ උපසිරැසි හතටම ස්තූතියි…

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • තමන්නා Unregistered
    Android 8.1 UC Browser 12.13

    ඉතුරු ටිකට දාන්නෙ නැද්දෝ ???😑😑 සති ගානක් බලන් හිටියා -_-

  • Hashan M. Priyadarshana Unregistered
    Android 9 Chrome 79

    ඒකත් අතරමඟ නැවතුනා එහෙනම් 🤔🤔🤔

  • Gayani Diaz Junior Subtitler
    Windows 10 Chrome 90

    අනේ සමාවෙන්න ඕන මං දැන් ඉදන් දිගටම සබ් ටික දෙන්නම්. අටවෙනි එපිය දැම්මා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search