කලින් එපිසෝඩ් එක බලපු හැමෝටම ස්තුතියි. ඒ වගේම මං ආයෙ කතාව ගැන ස්පොයිල් කරන්නෙ නැ ඔයාලටම බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. ඔයාලා දැක්ක විදියට කතාවෙ, Bloody Rose(බ්ලඩී රෝස්) කියලා තුවක්කුවක් තියෙනවා.මේක ඇන්ටි වැම්පයර් වෙපන් එකක් මේකෙන් කරන්නෙ වැම්පයර්ලා මරන එක නමුත් මේකෙන් සාමාන්ය මිනිස්සුන්ට පොඩි සීරිමක්වත් කරන්න බැහැ.ඒකෙ තියෙන විශේශ බුලට් වලින් වැම්පයර්ලා විතරක් මරලා දාන්න පුලුවන්. ඊලගට, Blood Tablet(බ්ලඩ් ටැබ්ලට්)එකෙන් වෙන්නෙ මිනිස් රුදිරය වෙනුවට වැම්පයර්ලට බාවිතා කරන්න පුලුවන් ආදේශකයක්.ඒකෙන් මිනිස් රුදිරය තරන් නැවුම් හැගීමක් වැම්පයර්ලට ලබා දෙන්නෙ නැති උනාට වැම්පයර්ලගෙ ලේ පිපාසය මේ බ්ල්ඩ් ටැබ්ලට් එකෙන් නිවලා දාන්න පුලුවන්. ඒවගේම සුපුරුදු විදියට mp4upload ,meganz ලින්ක් දීලා තියෙනවා අදාල පිටපත ඩව්න්ලෝඩ් කරගන්න. ඩව්න්ලෝඩ් කරන විදිය ගැන ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න.ඉස්සරහටත් කතාව දිගටම රසවිදින්න කියලා ඉල්ලනවා.
Vampire Knight (2008) [S01 : E02] Sinhala Subtitle
උපසිරැසියට බොහොම ස්තුතියි.
sub ekta thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්…
thanks for sub
සබ් එකට ස්තූතියි
බොහොම ස්තුතියි සබ් එකට ❤👍.. සීසන් දෙකේම එපිසෝඩ්වලට සබ් දෙන්න 😊..
ජය වේවා.! 👊
බොහොම ස්තුතියි
thanks for sub
thanks maleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee