Vampire Knight (2008) [S01 : E11] Sinhala Subtitle
Compensation of Desire
දැන් කතාව එන්න එන්න රසවත් වෙනවා. පහුගිය කතාවෙදි ඔයාලා දැනගන්න ඇති කවදාවත් තමන්ව වැම්පයර් කෙනෙක් කරපු මාස්ටර්ව මරන්න බැහැ කියන එක. එයාලා සේවකයෝ බවට පත් වෙනවා මාස්ටර්ගේ.ිතින් සීරෝ කොහොම එයාව වැම්පයර් කෙනෙක් කරපු කෙනා එක්ක සටන් කරන්න යනවද කියලා ඔයාලම බලන්නකො.
thank u.:thumbsup:
තෑන්ක්ස් සබ් එකට
සබ් එකට ස්තූතියි.දිගටම සබ් දෙන්න.