Vampire Knight (2008) [S01 : E10] Sinhala Subtitle
The Princess of Darkness
කතාව බලන අය හුගක් අඩු වෙලා හුගක් කාලෙකට කලින් අප්ඩේට් එකක් දෙන්න පටන් ගත්ත නිසා. ඒත් කමක් නැ පටන් ගත්ත දෙයක් මග නතර කරන්නවත් බලන්න පටන් ගත්ත අය අසරන කරන්නත් හොද නැ. හැමදාම එපිසෝඩ් එකක් මම අප්ඩේට් කරනවා. තව එපිසෝඩ් තුනකින් වැම්පයර් නයිට් පලවෙනි සීසන් එක ඉවර වෙනවා. සීසන් දෙකත් ඔයාලට ඕනනම් කමෙන්ට් එකක් දාන්න ඉතින් චියර් කරලා 🙂
මම කලින් කිව්වා වගේ මේ animepahe කියන්නෙ පට්ටම සයිට් එකක් ඇනිම් බලන අයට මොකද ඉතාම අඩු MB ගානකින් කොලිටි කොපි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් 🙂
කතාව පැත්තට ගියොත් කලින් එපිසෝඩ් එකේ අමුතු ලමයෙක් නයිට් ක්ලාස් එකට ආවා. දුමක් නැතුව ගින්නක් නගින්නෙ නැ වගේ වැම්පයර් නයිට් එකට හේතුවක් නැතුව කට්ටිය එන්නෙ නැ. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො 🙂
ඒ වගේම ඩවුන්ලෝඩ් කරද්දි ගැටලු මතු වෙනවනම් ඉන්ග්කිශ් ඩබ් එක හරි ඕනනම් කමෙන්ට් එකක් දාන්න. gogoanime සයිට් එකෙනුත් ඔයාලට ඩබ් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් 🙂
thank u sub ekata.
Season 2 gemu:slight_smile:
jaya!
තෑන්ක්ස් සබ් එකට