Vampire Knight (2008) [S01 : E04] Sinhala Subtitle
පෙර කතාංගයන් නැරැඹූ සියල්ලන්ටම ස්තූතියි.
යුකී දැනගත්තා පෙර කතාවෙදි සීරෝ කියන්නෙ වැම්පයර් කෙනෙක් කියලා.
වැම්පයර් කෙනෙක් ඩේ ක්ලාස් එකක ඉන්න එක අනතුරුදායකයි.ඒ වගේම පියෝබ්ල්ඩ් කෙනෙක් හැපුවොත් විතරයි මනුශ්යෙක් ලෙවල් E(Ex-Human) වැම්පයර් කෙනෙක් බවට පත් වෙන්නෙ.සීරෝ හපන්න ඇත්තෙ මොන පියෝබ්ල්ඩ්ද?
මේ දේවල් දැනගන්න කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා.සුපුරුදු විදියට mp4upload,meganz ලින්ක් දීලා තියෙනවා පිටපත ඩව්න්ලෝඩ් කරගන්න.ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.ඉදිරියටත් කතාව එක්ක සම්බන්ද වෙලා ඉන්න කියලා ඉල්ලනවා.
උපසිරැසියට බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. අනිත් එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේමු 👊..
ජය වේවා.!
thanks for sub
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් මේ වගේම දෙමු….
බොහොම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තුතියි
ubanam pata porak bnnnnnnnnnn
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
thanks for sub