Trending

Taboo [S01 : E02] Sinhala Subtitle

10 Views

මම මගේ පියා වගේ නෙවෙයි…….

ඔන්න කලින් එපියේ ඔයාල දකින්න ඇති ජේම්ස් හොයා ගන්නවා තාත්තා මැරිලා නෙවේ එයාව වසදිලා මරල කියයල. තව එයාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා තාත්තව මරන්න උත්සහ කල බවත්. අපිට මේකෙදි දකින්න ලැබුනා ජේම්ස් ඇවිල්ලා සාමාන්‍ය පෙනුමක් තිබ්බත් ගොඩක්දෙවල් දන්නකෙනෙක් බව. මේවා මෙහෙම  වුනේ කොහොමද කියල ඉස්සරහට එන කතාංග වලින් අපට හෙළිදරව් වේවි.

අද කතාවේ ඔන්න නොහිතපු කතන්දර කීපයක්ම වෙනවා. නොහිතපු පුද්ගලයොත් මේකට සම්බන්ද වෙනවා. ඉතින් මේ කරනා හැම එකක් එක්කම බොහොම බුද්ධිමත් විදිහට කටයුතු කරනවා. තව අමුතු කතන්දරයක් තියෙනවා අද කතාවේදී මෙයාට අර්ධ සහෝදරියත් එක්ක තියෙන අමුතුම සම්බන්දයක් ගැනත් බලාගන්න පුළුවන්.මෙයා ඔන්න මේකේ ඉතින් ෂර්ලොක් සිරිස් එකේ මයික්‍රොෆ්ට් එහෙමත් ඉන්නවා මොන චරිතෙටද කියල ඔයාලටම බල ගන්න පුළුවන්.ඔන්න එහෙනම් අද කතාවත් බලන්නකෝ.ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු .

Thilan Dewdunu
Thilan Dewdunu Translator
0 Movies
8 TV Series
8 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Taboo AU S01E02 480p x264-mSD EZTV
E2 195M
GET
Taboo AU S01E02 720p HDTV x264-CBFM EZTV
E2 1.07G
GET
Taboo Sinhala Sub Collection
Discussion (12)
  • janith mathula Unregistered
    Android 5.1 Opera 37

    thanks machan.

  • janith mathula Unregistered
    Android 5.1 Opera 37

    thanks machan

  • lahiru herath Unregistered
    Windows 10 Chrome 56

    thanx bro.. digatama sub eka demu..jaya vewaaaa

  • Tharindu Unregistered
    Android 5.1 Chrome 46

    ඊළඟ sub ekath dahanko ඉක්මනට patta tv s එක

  • Mad max Unregistered
    Android 5.1 Chrome 54

    Pin bn sub ekata.ilaga tikath ikmanata diyanko machan

  • LSM HUSKAA Unregistered
    Windows 8.1 Chrome 50

    YO BRO 3,4,5,6 IKMNTA DAPANKO.

  • pasindu Unregistered
    Windows 7 Opera 43

    නියම පහරක් වගේ………
    තැන්කූ………..සහෝ…….

  • buddhika senanayaka Unregistered
    Windows 10 Chrome 56

    thank u machan

  • sugath dhammaika Unregistered
    Windows 7 Maxthon 4.9

    මචන් ටොරන්ට් ලින්ක් එක නැද්ද?

  • silent$ Unregistered
    Windows 7 Chrome 55

    Pattaaaaaaaaaaaaaaaa

  • SULAKSHANA MIHIRANGA Unregistered
    Android 6 Chrome 50

    Thank bro…

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search