Trending

Queen Of The Ring (2017) [S01 : E04] Sinhala Subtitle

Queen Of The Ring (2017) [S01 : E04] Sinhala Subtitle

Qeen Of The Ring කතා මාලාවේ හතරවෙනි කොටසයි මේ අරගෙන ආවේ..තුන් වෙනි කොටස ඉවර වුන විදිය මතක ඇතිනේ…පාක් සේ ගන් මෝ නන් හීගේ පින්තුරක් ගන්නකොට තමයි ඉවර වුනේ…ඔන්න ඉතින් මේ කොටස එතනින්ම තමයි පටන් ගන්නේ…කතාවේ පොඩි විස්තරයක් විතරක් කියන්නම්…මොකද කුතුහලයෙන් කතාව බලනකොට කතාව තවත් රසවත්.මෙ කොටසින් මෝ නන් හී එයාව පේන විදියේ චිත්‍රයක් පක් සේ ගන්ට කියලා ඇදගන්නවා…එතකොට ඒ චිත්‍රයේ ඉන්නේ කන්ග් මී ජූ..මො නන් හී මේක දැනගත්තට පස්සේ ඔක්කොම අතහරින්න වගේයි යන්නේ…මොකද වෙන්නේ කියලා බලන්නකෝ..ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු..!

Manoj Sachintha
Manoj Sachintha Translator
4 Movies
23 TV Series
27 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Queen Of The Ring Sinhala Sub Collection
Discussion (4)
  • Tharindu Randika Unregistered
    Windows 8.1 Chrome 58

    sub akata thanks bro. mewage korean drama digatama denna

  • Dinuka Unregistered
    Windows 8.1 Chrome 58

    me kathawa balana kenek kiyannako meka hodada kiyala??

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • තරිදු සාගර User
    Windows 10 Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search