Queen Of The Ring (2017) [S01 : E02] Sinhala Subtitle
දෙවනි කොටස ඉක්මනටම අරගෙන ආවා.පලවෙනි කොටස මොනාද වුනේ කියලා දන්නවනේ..මෝ නන් හී අන්තිමට පාක් සේ ගන් අතින් මුද්ද එයාගේ ඇගිල්ලට දාගන්නවා..ඔතනින් තමා ඉවර වුනේ..බලාගෙන යද්දි මේ මුද්දේ කතාව ඇත්ත එකක්..පාක් සේ ගන්ට මෝ නන් හී පේන්නේ ලස්සන කෙල්ලෙක් විදියට..ඉතින් එයා මෙයාට පිස්සු වැටිලා ඉන්නේ..ඉතින් ඔය අතරේ පාක් සේ ගන් මෙයාව එයාගේ නිරූපිකාව කරගන්නත් යනවා..ඉතින් තව ඉස්සරහට මොනාද වෙන්නේ කියලා බලන්නකෝ..ඊලඟ කොටසින් හමුවෙමු…ජය වේවා!
දැන් කොරියන් ඒවටත් බැහැලා…එල එල…
ela ela ithuru 4th ikmanata oone☺
thank you
sub akata thankz bro digatama sub demu.anith EP tika ikmanatama denna
thanks mcn
thanks machan sub walata aluth dramma ekak karamu ikmanata.jaya wewa!!!
sub ekata thanks saho
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!