Queen Of The Ring (2017) [S01 : E04] Sinhala Subtitle
Qeen Of The Ring කතා මාලාවේ හතරවෙනි කොටසයි මේ අරගෙන ආවේ..තුන් වෙනි කොටස ඉවර වුන විදිය මතක ඇතිනේ…පාක් සේ ගන් මෝ නන් හීගේ පින්තුරක් ගන්නකොට තමයි ඉවර වුනේ…ඔන්න ඉතින් මේ කොටස එතනින්ම තමයි පටන් ගන්නේ…කතාවේ පොඩි විස්තරයක් විතරක් කියන්නම්…මොකද කුතුහලයෙන් කතාව බලනකොට කතාව තවත් රසවත්.මෙ කොටසින් මෝ නන් හී එයාව පේන විදියේ චිත්‍රයක් පක් සේ ගන්ට කියලා ඇදගන්නවා…එතකොට ඒ චිත්‍රයේ ඉන්නේ කන්ග් මී ජූ..මො නන් හී මේක දැනගත්තට පස්සේ ඔක්කොම අතහරින්න වගේයි යන්නේ…මොකද වෙන්නේ කියලා බලන්නකෝ..ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු..!
sub akata thanks bro. mewage korean drama digatama denna
me kathawa balana kenek kiyannako meka hodada kiyala??
thanks mcn
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!