Queen Of The Ring (2017) [S01 : E05] Sinhala Subtitle
ඔන්න පස්වෙනි කොටස ඉක්මනටම අරගෙන ආවා. ඉතින් කතා මාලාව ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ.දැන්නම් කතාවේ උණුසුම්ම හරිය යන්නේ..කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.. මෙච්චර දවසක් මො නන් හී කරපු වැඩේ පක් සේ ගන් දැනගන්නවා. ඒක කොහොමද හොයාගන්නේ කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.ඔහොම රසවත් සිද්ධින් කිහිපයක්ම වෙනවා.මේ කොටසත් බලන්නකෝ..එහෙනම් අවසාන කොටස ඉක්මනට අරගෙන එන්නම්.
සබට තුති!
ජය වේවා!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…
Thanx bro sub 1ta
Anith tikath dennako. Thank you
Ita passe flower in the prison drama ekatath sub dennako.
thanks mcn
thank machan sub walata.thawa korean ekak patan gamu.good luck!!!!!!