Queen Of The Ring (2017) [S01 : E03] Sinhala Subtitle
තුන් වෙනි කොටසත් ඔන්න අරගෙන ආවා…ටිකක් විතර පරක්කු වුනා…කතාව ඉවර වෙන්න තවත් කොටස් තුනක් විතරයි තියෙන්නේ.දෙවනි කොටසේ අවසානය මතක ඇතිනේ.අන්තිමට මෝ නන් හී ගේ යාලුවා කන්ග් මී ජූ එයාලගේ පාසලට එනවා.ඉතින් බලාගෙන යනකොට පාක් සේ ගන් කැමති වෙලා හිටපු කෙල්ල මෝ නන් හී ගේ යාලුවා මී ජූ…
ඉතින් ඒක මෝ නන් හී දන්නේ නෑ.කොහොම වුනත් පාක් සේ ගන් මේ දෙන්නම එකම තැනදි දැකලා මිනිහට ශෝට් වගේ…ඉතින් එතනිමුත් මො නන් හී බේරෙනවා…කතාවේ රසවත් හරිය ඔහෝම ඉස්සරහට යනවා…ඉතින් ඉතිරි කොටස අරගෙන එන්න ටිකක් විතර පරක්කු වෙයි..මොකද කලින් බාරගත්තු වැඩක් තියෙන නිසා…කොහොම වුනත් ඉක්මනින්ම ඊලග කොටසින් හමුවෙමුකෝ…
thanks
Bohiom sthuthiy sahoo
thanks mcn
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!