Queen Of The Ring (2017) [S01 : E06] Sinhala Subtitle
Queen Of The Ring අවසාන කොටසයි මේ විදියට මම අරගෙන එන්නේ.එතරම් දිග කතාවක් නොවුනත් මේ කතාව හුගක් ලස්සන කතාවක් කියලා බලනකොට තෙරෙනවනේ.රූපයට නෙවෙයි ආදරයටයි ආදරේ කරන්න ඕනි කියන සංකල්පය මේ කතාව බලාගෙන යනකොට තෙරෙනවා.ඉතින් කතාව ගැන කිවුවොත් සතුටුදායක අවසානයක් තමයි තියෙන්නේ. අවසාන කොටසත් බලනනකෝ..ඉතින් මේක මම කරපු පළවෙනි කොරියානු කතා මාලාව නිසා උපසිරසිය බාගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකක් දාලා වැඩේ කොහොමද කියලා කිවුවනම් හොදයි…Queen Of The Ring කතා මාලාවත් සමඟ රැදි සිටිය සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමුකෝ…ජය වේවා!
Ela bro sub thanx
Sub 1ta thanx. digatama sub kranda. puluwannam “W- Tow World” “Weightlifting Fairy Kim Bok Joo” wage kathawakata sub denda. All the best.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…තව කොරියන් කතාවකට සබ් කරමු….???
missing9 ekata sub denna please thanxxx sub ekata
Moorim school ekatath sub dipan
Sub ekata thanks. Thawath Korean ekakin hamuwemu
Tawat korean drama aka akata sub Denna yalu…thanz
Thanks..
Good Luck..
thanks mcn
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…
bohoma asawen rasa winda.sub walata bohoma sthuthi.aluth ekak ikmanatama patan gamu,jaya wewa!!!!
තැන්ක්ස් මචං සබ් එකට. සබ් ටික ඩව්න්ලොඩ් කර ගත්තා. ඔක්කොම ටික. එලම. තව අලුත් කතාවකට සබ් දියන් කොරියන් කතා පට්ට