• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Gringo (2018) Sinhala Subtitle

Gringo (2018) Sinhala Subtitle

2018/07/04 at 9:32 am
Hasitha Prasad

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ හදන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. චිත්‍රපටය තමයි මේ වසරේ තිරගතවුණ Gringo (ඇමරිකානුවා) . ඉතින් සුමින්ද සහෝදරයට ස්තූතියි ඒ වෙනුවෙන්. ග්‍රින්ගෝ (Gringo) කියන වචනෙ භාවිතා වෙන්නෙ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවලයි, ඒ ස්පාඤ්ඤ හෝ ලතින් නොවන අයෙක්, වැඩිපුරම ඇමරිකානුවෙක්ව පොදුවේ හඳුන්වන්නයි. මේ චිත්‍රපටයත් එවන් ලතින් රටක් සම්බන්ධයි, ඒ තමයි මෙක්සිකෝව. මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Action, Comedy, Crime කියන වර්ගයට. හැබැයි ඩාක් කොමඩියක් කිව්වොත් තමයි හරි. Imdb අගය 6.1කුත් Rotten tomatos අගය 40%කුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 73%කුත් ලබා ඇති මෙය මැතිව් ස්ටෝන්ගේ කතාවක් ඇසුරින් ඔහුගේම සහ ඇන්තනි ටැම්බකිස්ගේ තිර රචනයෙන් නෑෂ් එඩ්ගාටන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක්. රංගනයෙන් දායක වෙන්නෙ ජොයෙල් එඩ්ගාටන් ( රිචඩ් රස්ක්), චාලීස් තෙරෝන් ( එලේන් මාකින්සන්), ඩේවිඩ් ඔයෙලෝවෝ ( හැරල්ඩ් සොයින්කා) , තැන්ඩී නිව්ටන් ( බොනී සොයින්කා), බෂීර් සලාහුදීන් ( ස්ටුවර්ට් ), මෙලනි ඩයස් (මියා), ඇමැන්ඩා සීෆීල්ඩ් ( සනී) , හැරී ත්‍රෙඩවේ ( මයිල්ස්), පැරිස් ජැක්සන් ( නෙලී), යුල් වැස්කෙස් ( ඒන්ජල්) ,හර්නන් මෙන්ඩෝසා ( සෙලරීනෝ සැන්චෙස්), කාලෝස් කොරෝනා ( විලේගාස්/ කළු දිවියා) වගේ නළු නිළි පිරිසක්. මෙයින් අධ්‍යක්ෂක නෑෂ් එඩ්ගාටන්කියන්නෙ මෙහි උප ප්‍රධාන චරිතය නිරූපණය කරන ජොයෙල් එඩ්ගාටන්ගේ සොහොයුරා. ඒ වගේම පැරිස් ජැක්සන් (නෙලී ) කියන්නෙ පොප් රජු මයිකල් ජැක්සන්ගේ දියණිය, මේ ඇගේ පළමු සිනමා චරිතය. ඇතිනේ දැන් අපි යමු කතාව පැත්තට...

හැරල්ඩ් සොයින්කා කියන්නෙ ඇමරිකානු ඖෂධ සමාගමක කළමනාකාර මට්ටමේ තනතුරක් දරන නයිජීරියානු ජාතිකයෙක්. තම බිරිඳ වන බොනීත් සමගම ඇමරිකාවේම ජීවත්වන ඔහු තමා සේවය කරන සමාගමේ ප්‍රධානී රිචඩ් රස්ක්ගේ පෞද්ගලික මිතුරෙක්. මෙක්සිකෝවේ පිහිටා ඇති සමාගමට හිමි ඖෂධ නිෂ්පාදනාගරයක කටයුතු බලන්නෙත් මේ සොයින්කාමයි. මේ වනවිට කොහොමහරි හැරල්ඩ් ඉන්නෙ ලොකු මූල්‍යමය ගැටළු ගොඩකට මැදිවෙලා, ඒ කරදර අස්සෙ හැරල්ඩ්ට ආරංචියක් ලැබෙනව තමා සේවය කරන ඖෂධ සමාගම වෙනත් ආයතනයක් සමග ඒකාබද්ධවීමට යන බවත්, එයින් තම රැකියාව අනතුරේ බවත්...එතනින් එහාට ඔයගොල්ලන්ට බාරයි, එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු ලඟදිම.

* ස්පාඤ්ඤ භාෂා හාඩ්කෝඩඩ් උපසිරැසි සහිත කොටස්ද සිංහලට පරිවර්තනය කර ඇත.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3482
Gringo
  • 720p (bluray)
    944.27 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.77 GB
    Download Torrent
  • 720p (web)
    940.05 MB
    Download Torrent
  • 1080p (web)
    1.77 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • THE NEW FOLDER Unregistered User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    2018-07-04 at 3:50 pm
    Reply
    • kasun_10 User
      Windows 7Chrome 67

      thanxxxx

      2018-07-04 at 7:39 pm
  • Darshana Abeysekara Senior Subtitler
    Windows 10Firefox 61

    ස්තුතියි සහෝ..

    2018-07-04 at 9:56 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-05 at 6:44 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 53

    බොහොම ස්තූතියි සහෝ

    2018-07-05 at 10:07 am
    Reply
  • Rasara Unregistered User
    Android 5.1UC Browser 12.5

    Denakan balan idiye bohoma istuti

    2018-07-05 at 12:38 pm
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    tnx fatta

    2018-07-06 at 8:08 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 67

    Thanks hasita sahoBluray ekakut thiyana eka gnnawaOya gana ewa balanawa okkama ❤❤❤❤❤❤❤❤

    2018-07-07 at 6:50 pm
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහො උපසිරැසිය දුන්නට.. ඇත්තටම ගොඩක් පරක්කු වුණා මේකට කමෙන්ට් එකක් දාන්න.. එකට සමාවෙන්න ඕනෙ.. පහුගිය දවස් වල ගොඩක් කර්‍යබහුල වෙලා හිටියේ.. 😍💛✌️

    2018-07-15 at 12:53 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 54

      ආ…ඒකට කමක් නෑ, මල්ලි 😉

      2018-07-15 at 4:51 pm
  • asitha Unregistered User
    Windows 8.1Chrome 67

    Ela saho thanks

    2018-07-25 at 12:46 pm
    Reply
  • Rangana Priyashantha User
    Android 4.4UC Browser 12.5

    තැන්ක්ස් බ්‍රෝ 💪

    2018-08-07 at 4:50 pm
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    ස්තූතියි සහෝ

    2018-09-07 at 11:44 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms