The King Loves (2017) [S01 : E23] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය)
23 වෙනි කොටසත් ගෙනාවා.
“ආපසු හැරෙන්න බැරි.”
“ආපසු යන්න බැරි”
“මේ අමතක වුනු මතකයන් “
“අවුස්සමින් “
“ඒ හුරුපුරුදු බැල්ම”
“හුරුපුරුදු හඩ..”
“මගේ හද සසල කරමින්.”
“මේ වගේ .”
“ඔබට ආදරය කරමි..”
පටන් ගන්නකොටම මේ සින්දුව දැන්මේ මේ කතාවේ සොහාට රගපාන යුනා ඇය ඇත්තටම girls generation සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ඇය මේ කතාවේ රගපානවා වගේම කතාවට නිපදවූ වූ සින්දු අතරින් එකක් කියනවා. කොටසක් උඩින් දැම්මා.
කතාව පැත්තට යමු.
22 කොටසේදී සෝහාවා රැජිණියගේ සිරකුටියෙන් ද යුවාන් වෙත යවන ඒ සිදුවීමෙන්ද රීනාත් යුවරජුත් සොහාව බේරගන්නවා .නමුත් බේරාගෙන ආව ගමන් වැඩි වෙලාවක්
යන්න කලින් සෝන්ග් ඉන් එනම් හතුරා ඔහු සොහාව පැහර ගන්නවා. අද එතන ඉදන් තියෙන්නේ
යුවරජු ලගින්ම කරත්තය යනවා. කුමරුට සැක හිතලා නවත්තනවා. ඔහුට සොහාව බේරා ගැනීමට හැකි වෙයිද ?
මේ කොටසේදී රජු කුමරු අතරේ දරුණු රණ්ඩුවක් ඇති වෙනවා.ඒ රණ්ඩුවෙදී ඔවුන් අතරේ හිත්වල තිබ්බ ඇත්ත අදහස් එලියට එනවා .
“එහෙම බලන් ඉන්න එක”
“අමාරු වුනාද ?”
“මං මැරෙන කන් ඉවසන් ඉන්න එකට ඒතරම් අකමැතිද ?”
“මේ පිස්සු හැදිච්ච නුබ”
“මාව මරන්න හදනවා…”
කවුරු කාවද මරන්න හදන්නේ ?
යුවරජුගේ තනතුරට තර්ජනයක් එල්ල වෙනවා .කුමරුට යුවරජ තනතුර අතාරින්න වෙන පාටක් තියෙන්නේ ..මේ කොටසේ ගොඩක් සිදුවීම් වෙනවා. ඒ දෙවල් මොනවද කියලා බලන්න කියලා.
රින් අරක්ෂකයට පවසන වදනකින් නවතිනවා ..
“ඇතුලේ වුනු දේවල් වලට වඩා …”
“ඉස්සරහට වෙන්න තියෙන ඒවා ගැන වද වෙනවා…..”
කියමින්
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Thanks for your sub
Godaak Thnx SUb ekata.. digatama sub demu… Jaya wewa!! BS!!
thanks…….
බොහොම ස්තුතියි මේ සිදුකරනා උතුම් සේවය වෙනුවෙන්
ස්තූතියි 🙏
Thnz sub ekata
NEx eps eka rnakam daly log wela blanwa bro
Pls 24 dennakoooooo
සබට තෑන්ක්ස් සිස්!
thank you
සබට ස්තුතියි සහෝදරිය.