The King Loves (2017) [S01 : E22] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද මං ටිකක් පරක්කු වුනත් The king loves හි 22 ගෙනාවා..
“අහලා බැලුවද ? “
“ලගින් ඉන්නවද කියලා?”
“නෑ”
“තාම”
“අහලා”
“අකමැති වුනොත් මොකද කරන්නේ ?”
මේ යුවරජු ගෙයි රින් ගේ කතා බහක් මේ කතා බහවෙන්නේ සෝහා ගැන මේ සාකච්චාවේ අවසානය කුමරු නොකියා කියන දෙයක් තියෙනවා ඒ මොකක්ද ?
“යුවරජු මුලින් පා බිම තියලා ඇවිදින්න ගත් මොහොතේ ඉදන් “
“කතා කරන්න ඉගෙන ගෙන”
“කියන දේවල් තේරුම් ගනිමින්”
“හැම නිතරම මං පැවසුවා “
“ඉක්මනට රජ වෙන්න කියලා… “
රැජිණිය ඇත්තටම තමන්ගේ පුතා වෙනුවෙන් පුතණුවන් බේරා ගැනීම වෙනුවෙන් ඔහුවත්
නොදැන දේවල් කරනවා ..රැජිණිය සෝහව සිර කරපු එකේ වඩා වාසිය සෝහටයි මොකද ඇය
සිර වෙලා ඉන්න කොට ඇයව අල්ලන් යන්න හදන අයගෙන් ඇයට ආරක්ෂා විය හැකි නිසා ..
මේ සිර කිරිමෙන් නිදහස ලබන ඇයට ඇත්තටම නිදහස ලැබේයිද ?
මුදල් ඇමතිගේ සේවකයා ඉන්න තැන සතුරා දැනගන්නවා .. ඔහුට මුදල් ඇමතිගේ දේපළ ලැබෙයිද ? සොහාගේ පියාණන් ට කුමක් සිදු වී ඇත්ද කියලා බලන්න කියමින්.
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Thanks sub ekata
ගොඩාක් ස්තුතියි සුපිරි වැඩක්
Thank you sub ekata godakkkk.. Jaya wewa!! BS!!
Sub ekata thankszzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz lot
Thaz sub ekata
Tnx yalu. Jaya wewa.
Thnks fr sub 🙏🙏🙏
Torrent link ek dennkoo ✌️✌️💪
mekatanm torrent link naha mamath orajinal link bohoma amaruwen hoya gahthte .
Ammo niyamai,,ela ela thanks
thanks …. jaya wewa!!!!
සබට තෑන්ක්ස් සිස්!
thank you