• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • The King Loves (2017) [S01 : E23] Sinhala Subtitle

The King Loves (2017) [S01 : E23] Sinhala Subtitle

2019/02/14 at 6:22 pm
ඉෂි ද සිල්වා

The king loves (රජුගේ ආදරය)

23 වෙනි කොටසත් ගෙනාවා.

"ආපසු හැරෙන්න බැරි."

"ආපසු යන්න බැරි"

"මේ අමතක වුනු මතකයන් "

"අවුස්සමින් "

"ඒ හුරුපුරුදු බැල්ම"

"හුරුපුරුදු හඩ.."

"මගේ හද සසල කරමින්."

"මේ වගේ ."

"ඔබට ආදරය කරමි.." පටන් ගන්නකොටම මේ සින්දුව දැන්මේ මේ කතාවේ සොහාට රගපාන යුනා ඇය ඇත්තටම girls generation සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ඇය මේ කතාවේ රගපානවා වගේම කතාවට නිපදවූ වූ සින්දු අතරින් එකක් කියනවා. කොටසක් උඩින් දැම්මා. කතාව පැත්තට යමු.

22 කොටසේදී සෝහාවා රැජිණියගේ සිරකුටියෙන් ද යුවාන් වෙත යවන ඒ සිදුවීමෙන්ද රීනාත් යුවරජුත් සොහාව බේරගන්නවා .නමුත් බේරාගෙන ආව ගමන් වැඩි වෙලාවක් යන්න කලින් සෝන්ග් ඉන් එනම් හතුරා ඔහු සොහාව පැහර ගන්නවා. අද එතන ඉදන් තියෙන්නේ යුවරජු ලගින්ම කරත්තය යනවා. කුමරුට සැක හිතලා නවත්තනවා. ඔහුට සොහාව බේරා ගැනීමට හැකි වෙයිද ? මේ කොටසේදී රජු කුමරු අතරේ දරුණු රණ්ඩුවක් ඇති වෙනවා.ඒ රණ්ඩුවෙදී ඔවුන් අතරේ හිත්වල තිබ්බ ඇත්ත අදහස් එලියට එනවා .

"එහෙම බලන් ඉන්න එක"

"අමාරු වුනාද ?"

"මං මැරෙන කන් ඉවසන් ඉන්න එකට ඒතරම් අකමැතිද ?"

"මේ පිස්සු හැදිච්ච නුබ"

"මාව මරන්න හදනවා..."

කවුරු කාවද මරන්න හදන්නේ ? යුවරජුගේ තනතුරට තර්ජනයක් එල්ල වෙනවා .කුමරුට යුවරජ තනතුර අතාරින්න වෙන පාටක් තියෙන්නේ ..මේ කොටසේ ගොඩක් සිදුවීම් වෙනවා. ඒ දෙවල් මොනවද කියලා බලන්න කියලා. රින් අරක්ෂකයට පවසන වදනකින් නවතිනවා ..

"ඇතුලේ වුනු දේවල් වලට වඩා ..."

"ඉස්සරහට වෙන්න තියෙන ඒවා ගැන වද වෙනවා....." කියමින්

ඊලග කොටසින් නැවත හමුවෙමු ... ඔබට ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2882
The King Loves (2017) Sub Collection
Previous Episode
The King Loves (2017) [S01 : E22] Sinhala Subtitle
Next Episode
The King Loves (2017) [S01 : E24] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Upul Unregistered User
    Windows 7Chrome 71

    Thanks for your sub

    2019-02-15 at 8:40 am
    Reply
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 72

    Godaak Thnx SUb ekata.. digatama sub demu… Jaya wewa!! BS!!

    2019-02-15 at 8:46 am
    Reply
  • thilina dilruksha User
    Windows 7Chrome 72

    thanks…….

    2019-02-15 at 9:48 pm
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ සිදුකරනා උතුම් සේවය වෙනුවෙන්

    2019-02-16 at 6:45 pm
    Reply
  • Rangana Priyashantha User
    Android 4.4UC Browser 12.5

    ස්තූතියි 🙏

    2019-02-17 at 9:41 pm
    Reply
  • buddhi shehan User
    Android 6UC Browser 12.1

    Thnz sub ekata

    2019-02-19 at 6:59 am
    Reply
  • buddhi shehan User
    Android 6UC Browser 12.1

    NEx eps eka rnakam daly log wela blanwa bro

    2019-02-20 at 9:31 am
    Reply
  • Upul Unregistered User
    Windows 7Chrome 72

    Pls 24 dennakoooooo

    2019-02-21 at 2:17 pm
    Reply
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:12 pm
    Reply
  • Amila Dilshan Unregistered User
    Windows 10Chrome 72

    thank you

    2019-03-07 at 1:04 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms