American Gods (2017) [S02 : E02] Sinhala Subtitle

April 09, 2019 Expert Subtitler

!…වශී වන මිනිසා…!(18+)

ඉතින් කොහොමද කට්ටියටම ඔන්න ඉතින් අද season 2 දෙවෙනි එපිය අරං ආවා.අද කොටසේ නම තමයි The Beguiling Man. ඉතින් මේ කොටසේ imdb අගය  8.0 යි.

ඉතින් ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇති වෙන්ස්ඩේ නැත්නම් ඕඩින් පරණ දෙවිවරුන්ට ආරාධනා කරලා පසු වේදිකාව නැත්නම් වෙන්ස්ඩේ ගේ මනස තුලට රැස් වෙනවා සටන පටන් ගන්න ඕනේ කියන්න සහ අලුත් දෙවිවරු කරන වැඩ ගැන කතා කරන්න.කොහොම හරි මාමා-ජි කියනවා ටිකක් ඉවසන්න කියලා. ඉතින් කට්ටිය ඒකට ටිකක් එකඟ වෙන්න හදනකොටම අපේ shadow ඉතින් කට්ටියටම තේරුම් කරලා දෙනවා ඔඩින්ට උදව් කරන්න ඕනේ කියලා.ඉතින් කොහොම හරි කට්ටිය ඒකට කැමති වෙලා කන්ද උඩ නිවසෙන් ඇවිල්ලා නවාතැන්ගාරයේ පාර්ටි එකක් දානවා. ඉතින් අන්තිමට දකින්න ඇතිනේ බෙලිකුයිස් රැජින කට්ටියට ද්‍රෝහී වෙලා ෆෝන් ඒකෙන් සංඥාවක් යවනවා.ඒකෙන් මිස්ටර් වර්ල්ඩ් මිස්ටර් ටවුන්ට ඉන්න තැන කියලා එයාලට පහර දෙනවා.ඉතින් කොහොම හරි අන්තිමට shadow ව පැහැර ගෙන යනවා වගේම සොරායා මැරෙනවා.

ඉතින් අද කතාවේ නම වශී වෙන මිනිසා ගැන.ඉතින් ඒ කවුද තමයි shadow. ඉතින් එයා ගැන තමයි කියන්නේ මේ කොටස ගැන.දැන් නම් කතාව එන්න එන්නම සුපිරි වෙනවා.මේ කොටස නම් එච්චර සුපිරියක් නැහැ.එත් 4 වෙනි කොටස ඉඳන් නම් නියමටම නියමයි.

ඉතින් ඉතුරු කොටස් ටික තව ටිකක් පරක්කු වෙයි.ඇයි කියන්න ඕනේ නැහැනේ.අවුරුදු කාලේ නිසා වැඩ ටිකක් සෑහෙන වැඩියි.ඉතින් කොහොම හරි මේ මාසේ ඉවර වෙන්න කලින් කොටස් සියල්ලේම උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් එහෙනම් මම යනවා. අපේ fb page එක හරහා සෑහෙන්න පිරිසක් මේ කතාව ඕනේ කියලා තිබ්බ නිසා තමයි මම කතාව කරන්න ඕනේ කියලා හිතුනේ.එත් කියන තරම් කට්ටියකගේ සහයෝගය නම් ඒකට නැහැ.sub එක වැඩක් නැත්නම් ඒකවත් හරි කියන්න.කතාව එපා වෙන එකක් කරන්න ඕනේ නම් ඒකත් කියන්න.ඉතින් ඉල්ලන්න තියෙන්නේ තව එකම දෙයයි.තත්පර 15 වැය කරලා comment එකක් දාගෙන යන්න.එහෙනම් මම ගියා.හැමෝටම සුබ දවසක්!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
American Gods S02E02 WEB H264-STRiFE EZTV
E2 358M
GET
American Gods S02E07 Treasure of the Sun REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E7 1.87G
GET
American Gods S02E02 The Beguiling Man 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E2 1.92G
GET
American Gods S02E02 WEB x264-PHOENiX EZTV
E2 369M
GET
American Gods S02E02 720p WEB x265-MiNX EZTV
E2 266M
GET
American Gods S02E02 720p WEB H264-METCON EZTV
E2 1.78G
GET
American Gods S02E00 720p WEB x265-MiNX EZTV
PACK 82M
GET
American Gods S02E00 Season 1 Recap 720p AMZN WEB-DL DDP2 0 H 264-NTb EZTV
PACK 461M
GET
American Gods S02E00 Season 1 Recap AMZN WEB-DL AAC2 0 H 264-NTb EZTV
PACK 154M
GET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (1)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 73

    sub ekta thanks saho…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search