Chernobyl (2019) [S01 : E05] Sinhala Subtitle
05. මතකය සදාකාලිකයි.
ඔන්න එහෙනම් ලොව අංක එකේ කතාවේ අවසානයට ආවා. මේ වගේ කතාවකට උපසිරැසි කරන්න දුන්නට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මේක හරි වෙලාවට කරන්න බැරි වෙච්ච එකටත් සමාව ඉල්ලනවා.
කලින් කතාව අවසානයේ ඇත්ත නැත්ත හොයාගත්තත් ඒක ලෝකේට කියන්න ලෙගාසොව් බය වෙනවා. මොකද කිව්වොත් ඉතින් පණ බය තමා. හැබැයි නොකිව්වොත්වෙන දේ ගැනත් ඉගියක් ලැබුනනේ.අද කතාවේ ලෙගාසොව් ඇත්ත කියයිද? අනික මෙච්චර විකිරණවලට අහුවෙලා මැරෙන්න යන මිනිහා ආයේ මොකටද මැරෙන්න බය වෙන්නේ. හැබයි අපේ මහාචාර්‍ය වීරයා අපූරු වැඩක් කරලා තමා එයාගේ ජිවීතයේ වටිනාකම පෙන්නන්නේ. ඒක අද කතාවෙන් බලාගන්න පුළුවන්………..
Thank you for subtitles
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා…!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 👏👏