Trending

Legacies (2018) [S02 : E03] Sinhala Subtitle

10 Views

!…ඔයා මට කෙනෙක්ව මතක් කරනවා මම දැනන් හිටපු…!

කොහොමද යාලුවනේ, සමාවෙන්න ප්‍රමාදය ගැන, පසු ගිය සති දෙකේම පාසල් විභාගය සහ එක දිගටම ක්ලාස් වැටිච්ච නිසා මේක දාන්න වුනේ නැහැ, ඉතින් ඊයේ දාන්නත් කියලා හිටියා ඒත් බැරි වුණා විදුලි බල මණ්ඩලය නිසා, කොහොම නමුත් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ප්‍රමාද වීම වගේ. මේ දවස් දෙක තුන මට ටිකක් විතර ෆ්‍රී නිසා පුළුවන් තරම් ප්‍රමාණයක් ඉක්මනට දෙන්න බලන්නම්.

හොඳයි මේ කොටස නම් කරලා තියෙන්නේ You Remind Me of Someone I Used to Know කියලා. ඒ වගේම ලබාගෙන ඇති imdb අගය 8.3 ක්. ඉතින් කලින් සතියේ ඔයාලට මතක ඇති නේ කොළ පාට තඩි සයික්ලොප්ස්ගේ සීන් එක. ඒ වගේම හෝප් ගිහින් අපේ සාල්ස්මන්ට කියනවා සිද්ද වෙච්ච දේ ගැන. ඒ වගේම අපේ මහාචාර්ය වාර්ඩමස් මොකක් හරි දේකට අර අඳිනවා වගේ නේද?

ඉතින් ඒක මොකක්ද කියන එක මේ කොටසින් හෙළි වෙන්නේ නැහැ, නමුත් එයා මොකක් හරි නරක වැඩක් කරන්නේ යන්නේ කියන එක නම් මේ කොටසින් ඔයාලට බලන්න පුළුවන් නේ. කලින් season එකේ ඔයාලට මතක ඇති පාපන්දු ක්‍රීඩාව ගැන. ඔන්න අද කොටසේ දී යන්නෙත් සෙල්ලම ගැන සහ අපේ රාෆ්ටත් යම් දෙයක් වෙනවා. කට්ටියටම එහෙනම් මේ කොටස බලන්න කියලා ආරධනා කරනවා.

එහෙනම් කස්ටිය මම යනවා, ඊලඟ කොටස මම සඳුදා වෙද්දී දාන්නම්. එහෙනම් මම ගියා ජය වේවා ඔයාලා හැමෝටම.

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Legacies S02E03 iNTERNAL 480p x264-mSD EZTV
E3 338M
GET
Legacies S02E07 It Will All Be Painfully Clear Soon Enough 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E7 1.05G
GET
Legacies S02E03 You Remind Me of Someone I Used to Know REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E3 1.46G
GET
Legacies S02E03 iNTERNAL 720p WEB H264-BAMBOOZLE EZTV
E3 748M
GET
Legacies S02E03 720p HDTV x265-MiNX EZTV
E3 256M
GET
Legacies S02E03 HDTV x264-KILLERS EZTV
E3 307M
GET
Legacies S02E03 720p HDTV x264-KILLERS EZTV
E3 973M
GET
Legacies S02E02 This Year Will Be Different REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E2 1.57G
GET
Legacies (2018) Sub Collection
Discussion (20)
  • Naduwa Unregistered
    Android 7 Chrome 79

    Macho ithuru tikta sub dennko

  • Udesha Unregistered
    Android 9 Chrome 78

    Adee ko bn anik awata sub
    Ikmntt diynko
    Plzzzzzzz

  • saman Unregistered
    Windows 10 Chrome 79

    thanx mcn sub ekata
    ithuru tika dapan machan
    samahara serius wage mekatath sub dana eka nawaththannna epa mcn
    good luck

  • Dinusha sanjeewa Unregistered
    Android 9 Chrome 80

    Sub ekata thanks

  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    sub ekt thanks

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    sub ekt thanks

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search