Harley Quinn (2019) [S01 : E02] Sinhala Subtitle

December 08, 2019 New Subtitler
Subtitle by Anon

ඔන්න දෙවැනි කොටසත් ගෙනාවා එහෙනම් , පලවෙනි කොටස අවසානයේ දී හාර්ලි ජෝකර් ව අතහැරලා දාලා එයාගේම කියලා මාර්ගයක් හොයා ගන්න අඩිතාලම තිබ්බනේ. දැන් හාර්ලි එයාගේම කියලා ක්‍රම වලට තමයි ජීවත් වෙන්න හදන්නේ , ඒත් ඒකට එයාට සමාජයේ පිලිගන්න හතුරෙක් වෙන්න අවශ්‍යයි. අන්න ඒ නිසා හාර්ලි ” Legion of Doom ” (කතාවෙ නන් විනාශයේ සෙට් එක කියලා තියෙන්නේ එයාලට හොදේ ) එකට බැදෙන්න ඕනේ වෙනවා. ඒක කරගන්න හාර්ලි ගාව වෙනම ම සැලසුම් වගයකුත් තියෙනවා. අද තියෙන්නෙත් එයින් එකක් . විස්තර කිව්වොත් රසේ නැති වෙනවානේ , ඒක නිසා මම යනවා , ආයේ ලබන සතියෙ , ලබන කොටසෙන් හමුවෙමු. ඔබට ජය….

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Anon
0 Movies
3 TV Series
3 Total
Discussion (9)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ

  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
    දිගටම සබ් දෙන්න බ්රෝ මේකට අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😉
    ජය වේවා.!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    thanks for sub season ektama demu..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  • Denuwan121 User
    Windows 8.1 Chrome 78

    thanks for sub

  • Isirajanith Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks san

    • සචී Unregistered
      Android 8.1 Chrome 78

      සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි….සුපිරි

  • RavinduBopage Unregistered
    Windows 10 Edge 18

    woow aiye niyama wadak Thanks ,,,puluwan nm Young Justice seson 03 ekatat sub denako

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search