හොඳයි යාලුවනේ ඔන්න එහෙනම් ඔයාල ආසාවෙන් බලන් හිටපු දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය එපියෙදි වෙච්ච දේවල්. පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත් කියලා.මේව් වයිලි චොක්ලට් කඩේක වැඩ කරනවා ඒ වගේම මේව්ගෙ අම්මවත් මුල්ම වතාවට අපිට බලාගන්න පුලුවන් වෙනවා. මන් කිව්වා මතක ඇතිනේ කතාවට අලුතෙන් චරිත කීපයක්ම එකතු වෙනවා කියලා. එක චරිතයක් තමයි ප්‍රංශෙ ඉඳන් එන රහීම් කියන්නෙ. ඉස්කෝලෙ කෙල්ලො රහීම්ට බැල්මට් එක දැම්මට රහීම්ගෙ කැමැත්ත තියෙන්නෙ වෙනම පැත්තකට. ඒ වගේම ඇඩම් දැන් ඉන්නෙ හමුදා පාසලක. මේව් ආපහු ඉස්කෝලෙට ගත්තා කියලත් මතක ඇතිනෙ කට්ටියට. ක්ලැමිඩියා කියන රෝගෙ නිසා ඔන්න දැන් ඕටිස්ගෙ අම්මත් ඉස්කෝලෙට එන්න පටන් අරන්. ඕටිස් නම් ඒකට කොහොමත් කැමති නැ. ඕටිස්ගෙ අම්මගෙයි ඕලගෙ තාත්තගෙයි සම්බන්දෙත් ඕටිස්ටයි ඕලටයි අහුවෙනවා.
හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමු. අද කතාවෙදි අපේ ඇඩම්ට අනපේක්ෂිත සිද්දියකට මූන දෙන්න වෙනවා. මේව් තාමත් කැමැත්තෙන් ඉන්නෙ ඕටිස් ගැන. ඒත් දැන් ඕටිස් යාලු වෙලා ඉන්නෙ ඕලා එක්කනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා. ඒ වගේම එන්න එන්නම හාස්‍යජනක සිදුවීම් කුතුහලය දනවන සිදුවීම් මේ කතාවෙදිත් තවත් වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නෑ. එහෙනම් යාලුවනෙ කතාව බලලම ඉන්නකො. ඊළඟ එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතෙක් ජයවේවා හැමෝටම !!
එක එක දාන්නැතුව ඔක්කොම ටික දාපන්කො යකෝ ඉක්මනට.එපා වෙනවා හුත්ත
ithuru tikath dapnko
Pattama bn…supiri…
Anith ewath ona