Sex Education (2019) [S02 : E02] Sinhala Subtitle

January 21, 2020 Senior Subtitler

හොඳයි යාලුවනේ ඔන්න එහෙනම් ඔයාල ආසාවෙන් බලන් හිටපු දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය එපියෙදි වෙච්ච දේවල්. පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත් කියලා.මේව් වයිලි චොක්ලට් කඩේක වැඩ කරනවා ඒ වගේම මේව්ගෙ අම්මවත් මුල්ම වතාවට අපිට බලාගන්න පුලුවන් වෙනවා. මන් කිව්වා මතක ඇතිනේ කතාවට අලුතෙන් චරිත කීපයක්ම එකතු වෙනවා කියලා. එක චරිතයක් තමයි ප්‍රංශෙ ඉඳන් එන රහීම් කියන්නෙ. ඉස්කෝලෙ කෙල්ලො රහීම්ට බැල්මට් එක දැම්මට රහීම්ගෙ කැමැත්ත තියෙන්නෙ වෙනම පැත්තකට. ඒ වගේම ඇඩම් දැන් ඉන්නෙ හමුදා පාසලක. මේව් ආපහු ඉස්කෝලෙට ගත්තා කියලත් මතක ඇතිනෙ කට්ටියට. ක්ලැමිඩියා කියන රෝගෙ නිසා ඔන්න දැන් ඕටිස්ගෙ අම්මත් ඉස්කෝලෙට එන්න පටන් අරන්. ඕටිස් නම් ඒකට කොහොමත් කැමති නැ. ඕටිස්ගෙ අම්මගෙයි ඕලගෙ තාත්තගෙයි සම්බන්දෙත් ඕටිස්ටයි ඕලටයි අහුවෙනවා.

හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමු. අද කතාවෙදි අපේ ඇඩම්ට අනපේක්ෂිත සිද්දියකට මූන දෙන්න වෙනවා. මේව් තාමත් කැමැත්තෙන් ඉන්නෙ ඕටිස් ගැන. ඒත් දැන් ඕටිස් යාලු වෙලා ඉන්නෙ ඕලා එක්කනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා. ඒ වගේම එන්න එන්නම හාස්‍යජනක සිදුවීම් කුතුහලය දනවන සිදුවීම් මේ කතාවෙදිත් තවත් වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නෑ. එහෙනම් යාලුවනෙ කතාව බලලම ඉන්නකො. ඊළඟ එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතෙක් ජයවේවා හැමෝටම !!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sex Education S02E02 Episode 2 1080p NF WEB-DL DD+5 1 H264-JETIX EZTV
E2 1.99G
GET
Sex Education S02E07 REPACK 480p x264-mSD EZTV
E7 369M
GET
Sex Education S02E02 480p x264-mSD EZTV
E2 389M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (21)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Chrome 79

    Sub ekata thanks bro!

    • Thusitha Unregistered
      Android 8 Chrome 79

      Thanq bro

    • tharuka Unregistered
      Windows 10 Chrome 79

      Machan Sub Walata Thnq..Anith Sub Tikath Dandooo…

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Kasun Unregistered
      Android 9 Chrome 72

      එක එක දාන්නැතුව ඔක්කොම ටික දාපන්කො යකෝ ඉක්මනට.එපා වෙනවා හුත්ත

  • sachintha Unregistered
    Android 9 UC Browser 12.14

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Mihiran Bandara User
    Windows 10 Chrome 79

    adooo thnz bro balan hitiye

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekat tnx

  • Shamika Unregistered
    Android 7 Chrome 79

    Thanks bro

    • Rajitha Unregistered
      Android 9 Chrome 79

      Thanks jayawewa…..!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    ස්තූතියි සබ් එකට

    • eranda Unregistered
      Android 4.4 Chrome 79

      තැන්ක්ස් සබ් එකට……👍👍👍👍

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් දෙමු..
    ජය වේවා.!

  • Ishirajanith Unregistered
    Android 6 UC Browser 12.9

    Harley Quinn season ekata sub dennko please eka neweththuweei

    • Nishshanka Unregistered
      Android 9 Chrome 79

      Episodes tika okkoma thiyanava subs tikath okkoma denna puluvnda😊😊

  • JB prasad Unregistered
    Android 7 Chrome 79

    Tnx bn…….

  • Denidu Nimsara User
    Android 9 UC Browser 13

    THanks ban.project blue book ekatath sub diyan puluwannam.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search