Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි ගෙනාවා. තව චිත්‍රපට තුනකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ. ඒ ටිකටත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසි දෙන්න බලන්නම්. ඒවගේම හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන උපසිරැසි Extended Version එකට ගැලපෙන ඒවද කියලා. ඇත්තටම කියන්න ඕනේ, Extended Version එක ආවේ පළවෙනි, දෙවෙනි චිත්‍රපටවලට විතරයි. අනිත් චිත්‍රපට ටික සාමාන්‍ය Bluray පිටපත් විතරයි. ඉතින් ඔය කාරණෙත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. එහෙනම් ඉතින් චිත්‍රපටයේ කතාව ගැන මුකුත් නොකියා ඔයාලටම නරඹන්න කියන ගමන්, මං දැනට සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු film ටිකටත් පුළුවන් ඉක්මනින් සබ් එක දෙමු 😊..
මචං පුළුවන් නම් මේ Harry Potter film ටිකට සබ් කරල ඉවර කරල The Lord of the Rings එකෙයි The Hobbit එකෙයි filmවල EXTENDED Cut ටිකට සබ් එක දෙනවද 😊😊😞..
ජය වේවා.!
හැරී පොටර් ෆිල්ම් සෙට් එකටම සබ් දීලා, ඔය ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.
ස්තූතියි කමෙන්ට් කළාට.
තෑන්ක්ස් මචන් ගොඩාක් අය බලාපොරොත්තුවෙන්හිටපු වැඩක්. Deathly Hallows Part 2 එකට තමයි Net එකේ කොහෙවත් සබ් නැත්තේ. ඒක දෙනකන් බලන් ඉන්නවා!
හරි යාළු, අනිවාර්යෙන්ම හැරී පොටර් ෆිල්ම් සෙට් එකටම සබ් දෙනවා.
ස්තූතියි කමෙන්ට් කළාට.
mata kiyanavada kohomada sub eka movie ekata danne kiyala
මේ විදිහට ට්‍රයි කරලා බලන්න යාළුවා.
https://subz.lk/tips/
බොහොම ස්තුතියි මේ කරනා වටිනා උතුම් සේවය වෙනුවෙන් හැකිනම් Lord of the Rings ෆිල්ම් සෙට් එකටත් සබ් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හරි කාවින්ද, ට්‍රයි කරන්නම්.
ස්තූතියි කමෙන්ට් කළාට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
sub ekata thanks saho
ස්තූතියි සහන් සහෝ කමෙන්ට් කළාට.
machan meke font mokkada
Microsoft Sans Serif.
ඇයි මොකක්ද අවුල?
උපසිරැසියට ස්තූතියි සහෝ…