Emergency Couple (2014) [S01 : E04] Sinhala Subtitle
හතරවන උපසිරසත් මම ඔයාලට අරන් ආවා.
මේ කොටසෙදි ඕ ජින් හී ට සහ ඕ චැන් මින් ට Lift එකේ රෝගියෙක්ව අරන් යන්න වෙනවා. මේ වෙලාවෙදී Lift එක නතර වෙනවා. මෙයාලට සැත්කමක් කරන්න වෙනවා. මෙයාල සැත්කම කරාට පස්සෙ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. බලන්නකෝ මොකද වෙන්නෙ කියල.
sub ekata thank you! ithuru kotas tikath ikkkmanata denna:grin::grin:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සබ් එකට තෑන්ක්ස්❤ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නකෝ
ithuru sub tikath ikmnata dennko plz
ඉතුරු sub ටිකත් දෙන්නකෝ
emergency couple ake ithuru sub tika dennako
E 4න් පස්සේ ඉතුරු ටික නැද්ද E 21 තියෙනවා නේ?
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නකෝ
ඉතුරු ටික නැද්ද
:slight_frown: