Barbarians (2020) [S01 : E02] Sinhala Subtitle
පලිය
කලින් කොටසේ අවසානය දකින්න ඇතිනේ. ආර්මිනියස් කියන රෝම අශ්වාරෝහක සෙනාංකයේ නායකයාත් බාබේරියන් කෙනෙක්. චෙරුස්කි ගෝත්‍රයේ නායකයේ සාමය පවත්ත ගන්න ඕන නිසා රෝමයට එයාව දීලා පොඩි කාලේම. අද බලාගන්න පුලුවන් ඒක සවිස්තර විස්තරයක්.
ඒවගේම ෆෝල්ක්වින් තුස්නෙල්ඩා ඇතුළු කට්ටිය රෝමන්කාරයන්ගේ රාජාලියව ඉස්සුවනේ. ඒකට රෝමන්කාරයෝ මොනා කරයිද? කලින් කොටස හොඳ ආරම්භයක් අරන් දුන්නා. අද ඒ ආරම්භය තවත් හොඳටම තීව්‍ර කරලා දෙනවා. දැන් ඔන්න ගේම පටන් ගත්තා කියන අදහස එනවා මේ කොටසින්.
ඉතින් මේ කතාව මන් ඇතුළුව තවත් අපේ උපසිරැසිකරුවන් 3ක් එකතු වෙලා ගේන්නේ. ඊළඟ කොටස් 3 පිළිවෙලින් මිහිර සහෝ, ගයාන් සහෝ සහ සහන් සහෝ අරන් එයි ඔයාලට. එහෙනම් මම යලි අවසාන කොටසින් හම්බවෙන්නම්.


ස්තූතියි සහෝ…අලුත්ම සිරීස් එකට සබ් දුන්නට ..ඒත් බ්ලැක් මිරර් සිරීස් එකේ ඉතිරි එපිවල සබ් දෙන්න අමතක කරන්න එපා…පුලුවන්නම් හැලොවීන් ලග ලගම එන නිසා the haunting of bly manor සිරීස් එකට සබ් දෙනවද …the umbrella acedemy එකෙත් සබ් කරනවාට ස්තූතියි ..සුබ පතනවා ..
uthsaha karannam saho….
sub ekata thanks saho
Thanks Machan <3