හෙට දින
දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ නමවන කොටසයි මේ රැගෙන එන්නේ. Tomorrow(හෙට දින) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 8.1 ක අගයක් ලැබී තිබෙනවා. හමුවෙමු 10 වන කොටසින්.
ලබාදී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ
Thank you for subtitle