12 Monkeys (2015) [S02 : E09] Sinhala Subtitle
හයීනා
මේ අරගෙන එන්නෙ 12 Monkeys හි දෙවන කතාසමයේ නවවන කොටස.මේ කොටස නම් වෙන්නෙ Hyena(හයීනා) විදියට. IMDb අගය 8.3ක් ලබාගෙන තිබෙනවා මේ කොටස. හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට