12 Monkeys (2017) [S04 : E09] Sinhala Subtitle
තව එක් මිනිත්තුවක්
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – 9 කොටස
One Minute More (තව එක් මිනිත්තුවක්)
කොටසට හිමි IMDb අගය : 9.5
කොටසේ සාරාංශය : කෝල් සහ කැසී අවසන් මෙහෙයුමකට එක්වද්දී අවසානයේ ආරම්භය ඇරඹේ.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ