Adult Trainee (2021) [S01 : E01] Sinhala Subtitle
Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung
ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි කොරියන් කතා මාලාව එක්ක ආවා.. මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chanගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMBD rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

පළවෙනි කොටස ගැන කිව්වොත් සියෝ ජේ මින් කියන්නෙ කාමුක දර්ශන වලට ඇබ්බැහි වුණ පාසල් යන ළමයෙක්.එයාට එයාගෙම පංතියේ ඉන්න ගෑනු ළමයෙක් ගැන ආදරයක් හිතෙනවා. එයා නමින් පාර්ක් යේ ක්යොන්ග්. ඒත් මෙයා කාමුක දර්ශන බලන පිරිමි ළමයින්ට ආස නෑ.. ඇබ්බැහි වෙච්ච දෙයක් අතාරින එක ලේසි පාසු දෙයක් නෙමේනෙ.. ඒත් ජේ මින්ට කෙල්ලට අකමැති වෙන්නත් බෑ..
මේකට ජේ මින් මොකද කරන්නේ, එයාට කෙල්ලත් එක්ක යාළුවෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ
Ryu Eui Hyun as Seo Jae Min
ඔයාලා River Where the Moon Rises, A-Teen කියන කතා බලලා තියේ නම් මෙයාව අඳුරන්නෙ නැතුව ඉන්න විදිහක් නෑනෙ.
Cho Mi Yeon as Park Ye Kyung
ඔයාලා K-pop අහන කෙනෙක් නම් (G)I-DLE එකේ මි යොන්ව නොදැන ඉන්න විදිහක් නෑනෙ.
මම කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් මම මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් බා ගන්නත් පුළුවන් වෙයි… ඊළඟ කොටසත් අරන් මං ඉක්මනට එන්නම්… එතකං දැනට ආයුබොවන්!!!

Sub එකට Thanks :blush:
අනිත් Episode වල Sub ටිකත් ඉක්මනට දෙන්න.
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. :smile::smile: දවසකට එක ගානෙ අප්ලෝඩ් කරන්න උත්සහ කරන්නම්…. 😀
පට්ටම පට්ට සහෝදරී. ඔයාගෙ සබ් එකක් නම් ආයෙ හිතන්න දෙයක් නෑ, සුපිරියට ඇති. දිගටම යමු.
ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට… :smile::smile: බොක්ස් එකෙන් පටන් ගත්ත උපසිරැසි හැදිල්ලට ඒ දාපු කමෙන්ට් එක නම් ගොඩාක් උදව්වක් උණා… කරපු අගය කිරිල්ලට නම් ගොඩාක් පිං… ☺☺
බොහොම ස්තුතියි නියම වැඩක්
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට:smile::smile:
තෑන්ක්ස් සබ් එකට ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් දෙන්න
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. පුළුවන් ඉක්මනට දෙන්නම්☺☺
niymai sis…thanks sub ekta..
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට අයියේ ☺☺
Sub ekata thanks nangi eka dawsakata eka ganewath denna:slight_smile::slight_smile::slight_smile:
හරි අයියේ… කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි ☺☺