Trending

Adult Trainee (2021) [S01 : E06] Sinhala Subtitle

කවුද ජේ?
ඔන්න මේ ගෙනාවෙ කතා තුනෙන් අවසාන කතාව. මේ කතාව කොටස් දෙකකින් සමන්විතයි. ඒ කියන්නෙ දැන් මේ කතාවත් ඉවර වෙන්න ළඟයි

මේ කතාව ගැන කිව්වොත් සොන් නා එවුන් කියන්නෙ පාසල් යන ඒත් ටිකක් මහත ගෑනු ළමයෙක්. චෝයි කන්ග් ජූන් කියන්නෙ Boys of the Month කියන බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. නා එවුන් මේ පිරිමි ළමයට කැමතියි. දවසක් සොන් නා ඉස්කෝලෙ යනකොට එයාගෙ ලොකර් එකේ තිබිලා එයාට ලිවුමක් හම්බවෙනවා.

නා එවුන්,
ඩයට් කරන්න එපා. ඔයාගෙ උකුල විශිෂ්ට කලා කෘතියක් වගේ.
                                                                                          – ජේ 

මෙන්න මෙහෙම කියපු. ඉතින් හැමදාම මෙයාට තඩි, ඌරා වගේ කියපු ළමයි අතරෙ තමන්ගෙ ලස්සනක් දැකපු කෙනෙක් ඉන්නවා කියන සතුටින් මෙයා ජේව හොයන්න උත්සහ කරනවා..

මම ඔතනින් නවත්තන්නම්.. තව කියන්න ගියොත් කතාවම කිව්වා වෙනවනේ

Kwon Young Eun as Son Na Eun

 

 

මෙයා නම් මීට කලින් රඟපාලා නෑ. ඒ හින්දා ඔයාලට මෙයාව නම් පළවෙනි වතාවට හම්බවෙන්නෙ මේකෙන්..

 

 

 

 

Kim Min Ki as Choi Kang Joon

 

True Beauty බලපු අය නම් මෙයාව අනිවාරෙන් දන්නවා ඇති

Anjalee Pinsara
Anjalee Pinsara Translator
3 Movies
15 TV Series
18 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
83 MB Direct
Adult Trainee (2021) Sub Collection
Discussion (3)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 97

    තෑන්ක්ස් සබ් එකට

    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10 Chrome 97

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ☺:blush:

  • namal Unregistered
    Windows 10 Chrome 130

    Thanks bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search