The Vampire Diaries (2009) [S07 : E05] Sinhala Subtitle
වැම්පයරයන්ගේ දින සටහන්
මැරුන අය පන පිටින් නැගිට්ට වීම
මැරිච්ච කෙනෙක් පන පිටින් නැගිට්ට වන එක කියන තරම් ලේසි නැහැ .මොකද හරිම කෙනාවද පන පිටින් නැගිට්ට වන්නේ ..නැත්නම් වෙන කෙනෙක්වද ? සමහර විට වෙන කෙනෙක් වෙන්න පුළුවන් ..මොකද මායා ගලක වැම්පයර් ආත්ම හිර කරලා තියෙනවා …එලියට අරගෙන මැරිලා ඉන්න ආත්මයකට පන දෙනවා …ඒ මැරිලා ඉන්න ආත්මය කවුද ? එලියට අරගෙන පන දෙන්න පාවිච්චේ කරේ කාගේ ශරීරයද ?