අමතක නොවන සාදය
ජුලියන්ව නැවත මරණයෙන් නැගිට්ටුවාට පස්සේ නගරයේ සේරම අය ගෙනත් සාදයක් පවත්වන්න යනවා …ඒ ගෙනාපු අය සේරම වාගේ මෝහනයකට දාපු අය ..වැම්පයර් මොහොනයට අහු වුන සේරම අය දාන්නේ නැහැ ..දන්නේ නැහැ ඇයි ආවේ මොකටද ආවේ කියලා ..කොහොම වුනත් කලින් කොටස් වල වාගේ අපි දන්නවා ..ගලෙන් නැට්ටුව අය ..කලින් හිටපු අය නෙවෙයි කියලා …එකට හේතුවක් තියෙනවා …මේ කොටස බලාම කියන්න කවුද ඒ අය කියලා ………..